🔴 ශ්රී සංඛපාල මහා පෙරහැර 2026 | සජීවී විකාශය | Sankhapala Perahera LIVE
M Plus TV
0:00 / 0:00
🔴 ශ්රී සංඛපාල මහා පෙරහැර 2026 | සජීවී විකාශය | Sankhapala Perahera LIVE
2 172 просмотра · Трансляция закончилась 1 дн. назад
M Plus TV
446 подписчиков
2 172 просмотра · Трансляция закончилась 1 дн. назад
🔴 වලව මිටියාවතේ මහා සංස්කෘතික මංගල්යය අද රාත්රියේ ඔබේ දෑස් අබියසට… 🙏✨
ශ්රී සංඛපාල ඇසළ පෙරහැර මංගල්යය – 2026
🌸 මහා පෙරහැරේ සජීවී විකාශය 🌸
පහන් දහසක ආලෝකයෙන් රැය හැඩවෙද්දී…
හේවිසි නාදයෙන් දසත රැව් දෙද්දී…
පරපුරක උරුමය තවත් පරපුරකට දායාද කරන අභිමානවත් පෙළහරක් මෙසේ දිගහැරෙයි. 🪔
ශ්රද්ධාව, සම්ප්රදාය සහ හෙළ කලා අසිරිය එක්තැන් වන ශ්රී සංඛපාල මහා පෙරහැරේ සොඳුරු දසුන්, දුරින් සිටින ඔබටත් ළඟින් දකින්නට අපි ආදරයෙන් ඇරයුම් කරමු. 🙏❤️
📺 M Plus TV — YouTube හා Facebook
📱 SE Global — TikTok
ඔබත් පවුලේ සැම සමඟ සජීවී විකාශයට එක්වන්න. මේ අසිරිය බලාපොරොත්තුවෙන් සිටින හිතවතෙකුටත් දැකගන්න විකාශය බෙදාගන්න. ✨
නිල ඩිජිටල් මාධ්ය අනුග්රහය
M Plus TV සමඟින් SE Global
#sankhapala #esalaperahera2026 #mahaperahera #peraheralive #mplustv #seglobal #srilanka