Перейти к содержимому

ජරා සූත්‍රය | අට්ඨක වර්‍ගය සූත්‍ර විවරණ - 06 (2026.08.04) | අතිපූජනීය කොස්වත්තේ අරියවිමල හිමි

Koswatte Ariyawimala

0:00 / 0:00

ජරා සූත්‍රය | අට්ඨක වර්‍ගය සූත්‍ර විවරණ - 06 (2026.08.04) | අතිපූජනීය කොස්වත්තේ අරියවිමල හිමි

2 802 просмотра · 4 недели назад
Koswatte Ariyawimala
1,41 тыс. подписчиков
2 802 просмотра · 4 недели назад
ජරා සූත්‍රය https://tipitaka.lk/kn-snp-4-6/ Jara Sutta 808. අප‍්පං වත ජීවිතං ඉදං ඔරං වස‍්සසතාපි මීයති, යො චෙපි අතිච‍්ච ජීවති අථ ඛො සො ජරසාපි මීයති. 809. සොචන‍්ති ජනා මමායිතෙ න හි සන‍්තා නිච‍්චා පරිග‍්ගහා, විනාභාවං1 සන‍්තමෙවිදං ඉති දිස‍්වා නාගාරමාවසෙ. 810. මරණෙනපි තං පහීයති යං පුරිසො මමිදන‍්ති2 මඤ‍්ඤති, එතං දිස‍්වාන3 පණ‍්ඩිතො, න මමත‍්තාය නමෙථ මාමකො. 811. සුපිනෙන යථාපි සඞ‍්ගතං පටිබුද‍්ධො පුරිසො න පස‍්සති, එවම‍්පි පියායිතං ජනං පෙතං කාලකතං න පස‍්සති. 812. දිට‍්ඨාපි සුතාපි තෙ ජනා යෙසං නාමමිදං පවුච‍්චති, නාම මෙවාවසිස‍්සති අක‍්ඛෙය්‍යං පෙතස‍්ස ජන‍්තුනො. 813. සොකපරිදෙව මච‍්ඡරං න ජහන‍්ති ගිද‍්ධා මමායිතෙ, තස‍්මා මුනයො පරිග‍්ගහං හිත්‍වා අචරිංසු ඛෙමදස‍්සිනො. 814. පතිලීනචරස‍්ස භික‍්ඛුනො භජමානස‍්ස විවිත‍්තමාසනං, සාමග‍්ගියමාහු තස‍්ස තං යො අත‍්තානං භවනෙ න දස‍්සයෙ. 815. සබ‍්බත්‍ථ මුනී අනිස‍්සිතො න පියං කුබ‍්බති නොපි අප‍්පියං, තස‍්මිං පරිදෙව මච‍්ඡරං පණ‍්ණෙ වාරි යථා න ලිප‍්පති. 816. උදබින්‍දු යථාපි පොක‍්ඛරෙ පදුමෙ වාරි යථා න ලිප‍්පති, එවං මුනි නො පලිප‍්පති යදිදං දිට‍්ඨසුතං මුතෙසු වා 817. ධොනො න හි තෙන මඤ‍්ඤති යදිදං දිට‍්ඨසුතං මුතෙසු වා, නාඤ‍්ඤෙන විසුද‍්ධිමිච‍්ඡති න හි සො රජ‍්ජති නො විරජ‍්ජතීති.