Перейти к содержимому

IQ දැනුම බලමුද? විවරණ සමග IQ Test 1- V-thasksalwa (EP8)

V-Thaksalawa

0:00 / 0:00

IQ දැනුම බලමුද? විවරණ සමග IQ Test 1- V-thasksalwa (EP8)

511 просмотров · 2 года назад
V-Thaksalawa
4,3 тыс. подписчиков
511 просмотров · 2 года назад
#IQ #IQTest #VThakasalawa IQ දැනුම සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රමානුකුලව පාඩම් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.තමන්ගේ බුද්ධි මට්ටම ඉහල නංවා ගැනීමට සහ නොයෙකුත් රාජ්‍ය විභාග තරග සදහා උපකාරී වන ලෙස මෙය ගෙන එනවා.මෙහිදී විවිධ කෙටි ක්‍රම සහ එක් එක් විෂය කොටස් වෙන වෙනම ඉදිරියේදී සලකා බලමු. මෙම කෙටි ක්‍රම වලට අමතරව වෙනත් කෙටි ක්‍රම ඔබ සතුව ඇත්නම් අපිත් සමග බෙදාගන්න සහ නිවැරදි විය යුතු කරුණක් ඇත්නම් පෙන්වා දෙන්න.මන්ද මෙය හුදෙක් කටපාඩම් කිරීමට සහ යමෙක් කියන දේ එසේම පිළිනොගෙන,තර්කනුකුලවා ඉගෙනීමට සකස් කරන Open Education Platform එකකි. අධ්‍යාපනික කරුණු බොහෝ දැන ගැනිමට Subscribe කරන්න.ස්තුති    / @v-thaksalawa   Paper Intro : (0.00) 1-10 ප්‍රශ්න : (0.24) විවරණය :(7.00) keywords :IQ දැනුම,IQ TEST,IQ Test,IQ දැනුම බලමුද,V-thasksalwa,Vthasksalwa, බුද්ධි පරික්ෂාව, බුද්ධි පරීක්ෂණය, රාජ්‍ය වීභාග,පරිපාලන වීභාග,customs exams,IQ Exams,Sri Lanka Education Administrative Service,SLEAS,Open Competitive Exams ,SLAS,