පරම්පරාවෙන් ආපු රහස් කරි මිශ්‍රණය 🔥… දැන් ඔබටත් 🇱🇰 | Secret Roasted Curry Recipe (Sinhala)
Manouri's Kitchen
0:00 / 0:00
පරම්පරාවෙන් ආපු රහස් කරි මිශ්‍රණය 🔥… දැන් ඔබටත් 🇱🇰 | Secret Roasted Curry Recipe (Sinhala)
3 113 просмотров · 4 месяца назад
Manouri's Kitchen
580 подписчиков
3 113 просмотров · 4 месяца назад
අද මම share කරන්න යන්නේ පරම්පරාවෙන් ආපු රහස් සහල් පොල් බැදුම් recipe එකක් 😳🔥
මෙම coconut rice roasted curry powder එක තමයි ඒ අමුතු, ගැඹුරු රසට හේතුව 🌿
දැන් මේ රහස ඔබටත් ✨
අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients:
බාස්මති සහල් කෝප්ප 1 / 1 cup basmati rice
පොල් කෝප්ප 1 (නැවුම් හෝ වියලි) / 1 cup coconut (fresh or desiccated)
කොත්තමල්ලි ඇට මේස හැඳි 2 / 2 tbsp coriander seeds
ගම්මිරිස් ඇට මේස හැඳි 2 / 2 tbsp black peppercorns
කුරුඳු කෑලි මේස හැඳි 2 / 2 tbsp cinnamon
උලුහාල් මේස හැන්දක් / 1 tbsp fenugreek seeds
එනසාල් කරල් 30 / 30 cardamom pods
කරාබුනැටි 20 / 20 cloves
ජීරක ඇට මේස හැඳි 2 / 2 tbsp cumin seeds
මහදුරු ඇට තේ හැන්දක් / 1 tsp fennel seeds
තරු අසමෝද්දම් 3 / 3 star anise
බේ කොළ 6 / 6 bay leaves
🔥 Roast කරලා grind කරද්දී එන සුවඳ තමයි magic එක!
Traditional Sri Lankan roasted curry powder with a unique coconut & rice twist 🌿 (Sinhala Version)
#සහල්පොල්බැදුම #පොල්හාල්බැදුම #තුනපහ #බැදපුතුනපහ #SriLankanFood #SriLankanCuisine #SriLankanRecipes #CurryPowder #RoastedCurryPowder #HomemadeSpices #TraditionalRecipe #ManourisKitchen