Перейти к содержимому

Keshawari (කේශාවරී) | Wishmika Sachinthana ft. GAYYA | Official Music Video

Wishmika Sachinthana и Gayya Music

0:00 / 0:00

Keshawari (කේශාවරී) | Wishmika Sachinthana ft. GAYYA | Official Music Video

1 486 просмотров · 10 часов назад
Wishmika Sachinthana и Gayya Music
1 486 просмотров · 10 часов назад
Keshawari (කේශාවරී) | Official Music Video Artists | Wishmika Sachinthana Melody | Gayan Perera @GayyaMusic Lyrics | Gayan Perera & Chirath Siriwardana @chirathsiriwardhana Music Production | Gayan Perera & Cozzy Mix & Mastered | Cozzy Instruments | Gayan Perera & Cozzy Female Vocalist | Nuwandi Eranga @nuwandieranga Concept, Director, DOP, Editor & Colorist | Thiwanka Mihiran @thiwafilmmaker Hair & Makeup | Saliya Jayawrdena Assistant Director, ART | Taniya Gayathri Production Manager | Chamoth Deshappriya Gaffer | Sithmina Gunathilake Production Crew | Nipuna Senanayake, Daneshka Wathuliyadda Costumes | Omal Amarsekara Production Support | A G S P Chndrasiri Artworks | Thush Favorite @ThushFavorite Cast | Dumee Wanniarachchi and Wishmika Sachinthana Lyrics හිමිදිරි උදයක සීතල ගිම්හානේ මීදුම් සළු කඳු මුදුනක හැපුණා සේ නෙතු යා වුණේ… මන්දාරමේ… හිරි මල් හීනයේ… සිරියාවෙන් ඉපිලී ගිය ඔය මුහුණේ… උපමා නෑ සසඳන්නට රූ සපුවේ… පතා ලෙසේ… සංසාරයේ… හමුවී මේ භවයේ… කේශාවාරි… පෙම් සුවයෙන් බැඳී… තුරුළේ ඔබ රැඳුණා… උණුහුම මට දැනුණා… තරු මල් හිනැහී… ආකාසය සැරසී… වැහි බිඳු ඇද හැලුනා… විහඟුන් ගී ගැයුවා… ජීවිතයම ඔබ හට මා… පිදුවා… දේදුනු මල් යහනාවක ඔබ සතපා… කැන්දැන් යමි සිතිජය අතරින් පියබා.. ඉමක් නොපෙනෙනා… සිහිනය සරා… තුසිතය අප සොයනා… කේශාවාරි… පෙම් සුවයෙන් බැඳී… තුරුළේ ඔබ රැඳුණා… උණුහුම මට දැනුණා… තරු මල් හිනැහී… ආකාසය සැරසී…වැහි බිඳු ඇද හැලුනා විහඟුන් ගී ගැයුවා… ජීවිතයම ඔබ හට මා… පිදුවා… අන්නන්තය තෙක් මා සැරි සැරුවා… තනිකම මට දැනුණා… අඳුරේ ලොව ගිලුණා… තැවුලෙන් පිරි දිවියට සැනසුම ඔබ ගෙන ආවා… කේශාවාරි… පෙම් සුවයෙන් බැඳී… තුරුළේ ඔබ රැඳුණා… උණුහුම මට දැනුණා… තරු මල් හිනැහී… ආකාසය සැරසී… වැහි බිඳු ඇද හැලුනා… විහඟුන් ගී ගැයුවා… ජීවිතයම ඔබ හට මා… පිදුවා… #keshawari #wishmikasachinthana #srilanka #music #hitsong #hittiktok