Перейти к содержимому

වර්ගජ සමීකරණ පහසුවෙන්ම විසඳා ගන්නේ කෙසේද? | Quadratic Equations Full Guide | O/L Maths 📐✨

Maths with Prageeth Indrajith

0:00 / 0:00

වර්ගජ සමීකරණ පහසුවෙන්ම විසඳා ගන්නේ කෙසේද? | Quadratic Equations Full Guide | O/L Maths 📐✨

39 просмотров · 9 дн. назад
Maths with Prageeth Indrajith
52 подписчика
39 просмотров · 9 дн. назад
අසීරුයි කියලා හිතෙන වර්ගජ සමීකරණ පාඩම දැන් ඉතාම සරලව, පියවරෙන් පියවර ඉගෙන ගනිමු! 🧠💡 සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටින ඔබට ගැටලු පහසුවෙන් විසඳාගන්න අවශ්‍ය කෙටි ක්‍රම සහ මූලික න්‍යායයන් මේ වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ. ​වීඩියෝව නරඹලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්න! 👇 ​ #වර්ගජසමීකරණ #OLevelMaths #MathsSinhala #Grade11Maths #Grade10Maths #ExamPrep #ගණිතය #OnlineClass