උදු පිටි,පාන් පිටි නැතිව උදු වඩේ හදමු | Instant Semolina wade recipe
Cook With Mandy
0:00 / 0:00
උදු පිටි,පාන් පිටි නැතිව උදු වඩේ හදමු | Instant Semolina wade recipe
123 просмотра · 1 г. назад
Cook With Mandy
1,3 тыс. подписчиков
123 просмотра · 1 г. назад
උඳුපිටි පාන්පිටි නැතුව උදු වඩේ හදමුද...ඒ තමයි රුලං වඩේ..විනාඩි 10 ක් වගේ පොඩි වෙලාවක් ඇතුලත මේ වඩේ එක හදගන්න පුලුවන්.. අමුද්‍රව්‍ය ගොඩක් අවශ්‍ය වෙන්නෙත් නෑ. මේ වඩේ පිටතින් ක්‍රිස්පියට තියනවා වගේම ඇතුළතින් මෙලෙක් වෙනවා..ඒක නිසා ගොඩක් රසට තියනවා...තේ බොන වෙලාවට හදාගන්න නියම කෑමක්....
අවශ්‍ය ද්‍රව්‍ය
රුලං ග්‍රෑම් 200යි
වතුර අඩුකෝප්ප එකයි
ලුණු තේ හැඳි එකහමාරයි
කරපිංචා ස්වල්පයක්
කපාගත් ලීක්ස් ස්වල්පයක්
කුඩාවට කපා ගත් බිලූණු ගෙඩියක් පමණ
කෑලි මිරිස් ස්වල්පයක්
ඒ වගේම මගේ චැනල් එක තාම subscribe කරලා නැත්නම් මතක ඇතිව subscribe කරලා යන්න.
**************************************************
Are you ready to try a quick and easy snack without wheat or Undu flour? Today, we’ll make Rulang (Semolina) Wade – a crispy-on-the-outside, soft-on-the-inside delight that can be prepared in just 10 minutes. This simple recipe requires minimal ingredients and is perfect to enjoy with a cup of tea.
Ingredients
200g Semolina (Rulang)
1 cup Water
1 1/2 tsp Salt
A few Curry Leaves
A handful of finely chopped Leeks
1 small Onion (finely chopped)
A pinch of Chili pleaks
Follow along to learn how to create this flavorful snack step by step. It’s the perfect treat to brighten up your tea time!
👉 Don’t forget to hit the Subscribe button on my channel if you haven’t already!
#RulangWade #QuickSnacks #EasyRecipes #TeaTimeSnacks #SemolinaRecipe #SriLankanFood #CookWithMandy #HomemadeSnacks #CrispyWade