වෙන කෙනෙක්ගේ මිදුලක් මගේ අතින් ලස්සන වුණු හැටි 😍 | Diaries of Liana Gardening Vlog
Diaries of Liana
0:00 / 0:00
වෙන කෙනෙක්ගේ මිදුලක් මගේ අතින් ලස්සන වුණු හැටි 😍 | Diaries of Liana Gardening Vlog
7 841 просмотр · 1 месяц назад
Diaries of Liana
5,47 тыс. подписчиков
7 841 просмотр · 1 месяц назад
#gardenmakeover #diariesofliana #homegardening වෙනත් කෙනෙකුගේ පාළුවට ගිහින් තිබුණු මිදුලක් මගේ අතින් ලස්සනම ලස්සන වත්තක් බවට පත් වුණු හැටි (Complete Garden Makeover) අද වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ගොඩක් අය ආසාවෙන් අහපු අඩු වියදමෙන් මිදුලක් ලස්සන කරගන්න විදිහ සහ මල් පැළ වගාව ගැන වටිනා උපදෙස් කිහිපයකුත් මේ vlog එකෙන් මම ඔයාලට ගෙනාවා.වීඩියෝ එක අවසන් වෙනකම් බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා! ❤️If you enjoyed this video, please Like, Comment, and Subscribe to Diaries of Liana for more cozy gardening and lifestyle vlogs!#gardening #gardenmakeover #diariesofliana #srilanka #embilipitiya #homegardening #yardtransformation #vlog #මල්වගාව #මිදුලඅලංකරණය