Перейти к содержимому

බ්ලෙන්ඩර් එකෙන් අමුද්‍රව්‍ය 3න් අයිස්ක්‍රීම් | 3 Ingredient Blender Ice Cream Recipe

CHEF HASA FOOD TV 👨‍🍳

0:00 / 0:00

බ්ලෙන්ඩර් එකෙන් අමුද්‍රව්‍ය 3න් අයිස්ක්‍රීම් | 3 Ingredient Blender Ice Cream Recipe

70 406 просмотров · 2 месяца назад
CHEF HASA FOOD TV 👨‍🍳
32,4 тыс. подписчиков
70 406 просмотров · 2 месяца назад
බ්ලෙන්ඩර් එකෙන් විනාඩි 5න්, අමුද්‍රව්‍ය 3ක් විතරක් පාවිච්චි කරලා කඩෙන් ගන්නවා වගේම ක්‍රීම් ගතියට රසම රස අයිස්ක්‍රීම් එකක් ගෙදරදීම හදාගන්න විදිහ මේ වීඩියෝ එකෙන් අරන් ආවා. බීටර් එකක්, අයිස්ක්‍රීම් මැෂින් එකක් මුකුත්ම ඕනේ නෑ! ගෙදර තියෙන බ්ලෙන්ඩර් එකෙන්ම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. In this video, I will show you how to make a super creamy and delicious homemade ice cream using just 3 ingredients and a blender. No ice cream machine or beater is required! This quick and easy 3-ingredient blender ice cream recipe is perfect for beginners. Ingredients ripe mango 400g [ 4 pcs ] Whipping Cream 100ml coconut Milk 230 ml [ 1 cup] Condensed Milk 100ml අවශ්‍ය ද්‍රව්‍ය ඉදුණු අඹ ග්‍රෑම් 400 [ කෑලි 4 ] විපින් ක්‍රීම් 100ml පොල් කිරි 230ml [ කෝප්ප 1 මිල්ක්මයිඩ් 100ml Our Popular Videos -    • Restaurant වලින් කන Garlic Bread අතින් අනල...   👉    • මාළු පාන් පුළුන් වගේ සොෆ්ට් එකට හදන හරිම ව...   👉    • ගිනි ගණන් දීලා කඩෙන් කන්න ඕන නෑ! 😱| 350g ප...   If you liked this video, please LIKE, COMMENT, and SHARE it with your friends. Don't forget to SUBSCRIBE to my channel for more easy and delicious recipes! වීඩියෝ එක බලලා ඔයාලත් ගෙදරදීම හදලා බලලා, රස කොහොමද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලේසි කෑම වට්ටෝරු දිගටම බලන්න අපේ චැනල් එක SUBSCRIBE කරන්න! Queries Solved In This Video: how to make ice cream at home sinhala blender ice cream recipe 3 ingredient ice cream ice cream hadන ක්‍රමය homemade ice cream sinhala quick and easy dessert recipes ice cream recipe sinhala gedaradi ice cream hadamu ice cream hadana vidiya blender eken ice cream kiri pakat 3n ice cream (කිරි පැකට් 3න් අයිස්ක්‍රීම්) ගෙදරදීම අයිස්ක්‍රීම් හදමු අයිස්ක්‍රීම් රෙසිපි බ්ලෙන්ඩර් එකෙන් අයිස්ක්‍රීම් whip cream nathuwa ice cream hadන ක්‍රමය #IceCreamRecipe #HomemadeIceCream #BlenderIceCream #3IngredientIceCream #SriLankanRecipe #IceCreamSinhala #EasyDessert