Sinhala Arduino Tutorial 09 - Bluetooth HC 06
Nisal Hewagamage (NisalHe)
0:00 / 0:00
Sinhala Arduino Tutorial 09 - Bluetooth HC 06
140 097 просмотров · 10 лет назад
Nisal Hewagamage (NisalHe)
141 тыс. подписчиков
140 097 просмотров · 10 лет назад
වැඩි විස්තර - http://nisalhe.com/
අද වීඩියෝ එකෙන් කියල දෙන්නෙ Bluetooth වලින් ආර්ඩුයිනෝ බෝර්ඩ් එක පාලනය කරන විදිය. තේරෙන විදියට කිව්වොත් phone එක රිමෝට් එකක් විදියට පාවිච්චි කරන විදිය. ගොඩක් සරලව හැම දෙයක්ම කියල දීලා තියනවා. මේ වීඩියෝ එක බලලා ඔයාලට Bluetooth පාවිච්චි කරලා අලුත් දෙයක් හදල බලන්න පුලුවන්. Bluetooth කාර් එකක් හදන්න උනත් පුලුවන්. වීඩියෝ එක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. Share කරන්නත් අමතක කරන එපා.
Arduino uno mega nano hc06 hc-06 hc 06 bluetooth module blue tooth char string scion electronics shop microcontroller led on off easy guide sinhala සිංහල tutorial remote car 09 arduino sinhalen Nisal Hewagamage Sri Lanka nisalhe