Перейти к содержимому

"සංගීතේ" මලිතයා සහ රොකී ගේ රහස් හෙළි කළේ කවුද? | Kelum Devanarayana & Shanaka Udeesha | Music Pickle

Music Pickle

0:00 / 0:00

"සංගීතේ" මලිතයා සහ රොකී ගේ රහස් හෙළි කළේ කවුද? | Kelum Devanarayana & Shanaka Udeesha | Music Pickle

135 702 просмотра · 5 лет назад
Music Pickle
235 тыс. подписчиков
135 702 просмотра · 5 лет назад
Music Pickle මේ සතියේ Program එකට අපි එකතුකර ගත්තේ ඔයාලා ගොඩාක් ආදරය කරන චරිත දෙකක්. ඒ Derana Dream Star ඔස්සේ ගායන ක්ෂේත්‍රයට පැමිණ, මේ දිනවල "සංගීතේ" ටෙලිනාට්‍යයේ "Rockey” ගේ චරිතයෙන් ඔබ හමුවට එන ශානක උදීශ සහ "සංගීතේ" ටෙලිනාට්‍යයේ කාගේත් හුරතලා වන "මලිතයා" ලෙසින් ඔබ හමුවට එන, TikTok ඔස්සේ ඉතාමත් ජනප්‍රිය කැළුම් දේවනාරායන.මොවුන් දෙදෙනාගේ තවත් විශේෂත්වයක් තියෙනවා. "සංගීතේ" හි ප්‍රධාන චරිතයට ‍රංගන දායකත්වය ලබා දෙන ලවන් අභිෂේක් ගේ සැබෑ ජීවිතේ අයියා තමයි ශානක.ඒ වගේම සංගීතේ ටෙලිනාට්‍යයේ ලවන් කරන චරිතය වන මහීගේ මල්ලි මලිතයා ගේ චරිතය කරන්නේ කැලුම්. ඉතින් අපි හිතුවා ඒ දෙන්නව එකට දකින්න ඔයාලා ගොඩාක් ආසාවෙන් ඇති කියලා. Program එකේදි ලවන් අභිෂේක්ව සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් ජනප්‍රිය ලෝචනා ජයකොඩිව ද දුරකතනය ඔස්සේ එකතු කරගෙන මේ දෙන්නා ගැන ඔබ නොදන්න ‍රස රහස් ගොන්නක්ම දැනගන්නත් අපි අමතක කළේ නෑ.ඒ හැම රසකතාවක්ම දැනගන්න අදත් Music Pickle සමගින් එකතුවෙන්න. Production Manager : Samith Roshan Producer : Dilini Madusanka Perera Assistant Producer : Charitha Gangewaththa Director of Photography : Dammika Dissanayake Camera Operator : Amayuru Withanage | Shiran Wimukthi Editor | Colorist : Dasun Prabhashwara Head of Post Production : Vishwa Abhishek Special Thanks : Nisanka Weheraduwa Subscribe us : https://bit.ly/3hemfOs Like us on Facebook :   / musicpickle   #MusicPickle #IdeaHell #TVDerana #Sangeethe #KelumDevanarayana #ShanakaUdeesha #DeranaTeledramas #Tiktok