රළු හදක ප්රේම ගීතය නපුරු සල්ලිකාරයාගේ ආදරය🩷
පන්හිදක රාවය
0:00 / 0:00
රළු හදක ප්රේම ගීතය නපුරු සල්ලිකාරයාගේ ආදරය🩷
4 919 просмотров · 4 мес. назад
පන්හිදක රාවය
2,76 тыс. подписчиков
4 919 просмотров · 4 мес. назад
රළු හදක ප්රේම ගීතය (මුළු කතාවම එක දිගට - Full Story)
කැම්පස් එකේම හිටපු නපුරුම, හැමෝම බය වුණු "Bad Boy" දේව් සහ ඉතාමත් සාමාන්ය, අහිංසක කෙල්ලෙක් වුණු නෙත්මි. යාලුවෝ දාපු එක මෝඩ ඔට්ටුවකින් පටන් ගත්තු මේ ආදර කතාව, සෙල්ලමකින් කෙළවර වෙයිද? නැත්නම් සැබෑ ආදරයකින් නිමාවෙයිද?
මුළු රටක් හෙල්ලූ කෝටිපති ව්යාපාරිකයෙකුගේ පුතෙක් වුණු දේව්, තමන්ගේ ආදරය වෙනුවෙන් තමන්ගේම පවුලට සහ මුළු ලෝකයටම එරෙහි වුණේ කොහොමද? බාධක, කඳුළු සහ කුතුහලය පිරුණු ඔවුන්ගේ ආදරයේ සුන්දරම නිමාව... "රළු හදක ප්රේම ගීතය" මුළු කතාවම එක දිගට රසවිඳින්න
❤️ Video එක හොඳ නම් Like කරන්න
💬 Comment එකක් දාන්න
🔔 තවත් ආදරණීය කතා අහන්න Subscribe කරන්න
#SinhalaLoveStory #SinhalaAudioStory #SriLanka #VesakStory #RomanticStory #SinhalaNovel #LoveStory #AudioNovel #DanSalaLoveStory