Перейти к содержимому

Sweden එන්න ද? එපා ද?/ Real situation in Sweden/Sweden in Sinhala/ Swe Madhu

Swe Madhu

0:00 / 0:00

Sweden එන්න ද? එපා ද?/ Real situation in Sweden/Sweden in Sinhala/ Swe Madhu

2 262 просмотра · 5 месяцев назад
Swe Madhu
3,42 тыс. подписчиков
2 262 просмотра · 5 месяцев назад
හායී යාලුවනේ..මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා Sweden වල තත්වය.. ඉතින් ඔයාල මෙහෙට එන්න තීරනය කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් ම මේ විඩියෝ එක බලලා අදහසක් අරගෙන මම මේකේ කියන විදිහට ප්ලෑන් කරගෙනම එන්න.. අර කතාවටත් තියෙන්නේ ... දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා.. ඒ නිසා අතරමග අතරමන් නොවෙන්න නම් මේ කරුනු ඔක්කොම ඔලුවට අරගෙන ලෑස්ති පිට එන්න.. පුන්චි comment එකක් දාන්න තොරතුරු වැදගත් උනා නම්.. තවත් අලුත් විඩියෝවකින් ලගදීම එන්නම්.. Bye, 👋 hej då 👋