Перейти к содержимому

කාමයෙන් මිදී සිත ධර්මයට අනුව සකසාගන්නා අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

කාමයෙන් මිදී සිත ධර්මයට අනුව සකසාගන්නා අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

8 498 просмотров · 4 года назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
8 498 просмотров · 4 года назад
"කාමතො ජායතී සොකො, කාමතො ජායතී භයං; කාමතො විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භයං" "ශෝකය කාමයන් නිසාම උපදනේය. භය කාමයන් නිසාම උපදනේය. කාමයන්ගෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත. බියක් කොයින්ද?" (ඛුද්‌දක නිකාය, ධම්‌මපදපාළි, ප්‍රිය වර්ගය) https://pitaka.lk/main?n=38250&p=215 https://www.thripitakaya.org/tipitaka... කාමයෙන් මිදී සිත ධර්මයට අනුව සකසාගන්නා අයුරු පැහැදිළි කරමින් 2022-02-26 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි