Ithipiso Gathawa 108 times | ඉතිපිසෝ ගාථාව 108 වරක්
DinagiTV
0:00 / 0:00
Ithipiso Gathawa 108 times | ඉතිපිසෝ ගාථාව 108 වරක්
543 845 просмотров · 7 лет назад
DinagiTV
86,7 тыс. подписчиков
543 845 просмотров · 7 лет назад
Ithipiso Bhagava Araham ඉතිපිසෝ ගාථාව.
බුදුන්, දහම්, සඟුන් සරණ යන බෞද්ධ සිතක උපදින නොසන්සුන් කම, ව්‍යාකූලත්වය, බිය දුරු කරගනු වස් තෙරුවන් ගුණ සිහි කිරීම අතීතයේ සිට පුරුදු පුහුණු කරමින් පැමිණේ.
බියටපත් මොහොතක නව අරහාදී බුදු ගුණ කීමට බොදුනුවන් ඉබේම පෙලඹෙන්නේ එකී පුරුද්ද නිසයි. එවන් අවස්ථාවක බුදු ගුණ මෙනෙහි කරමින් බුදු රුවක් සිත්හි මවා ගෙන, බුදුවරයෙකුගේ කරුණා, මෙත්තා ආදී ගුණයන් සිහි කිරීමෙන්ද ස්වක්ඛාත, සුපටිපන්න ආදී දහම් සඟුන් ගුණ සිහි කිරීමෙන්ද බිය, අසහනය ආදී චිත්ත පීඩා දුරු වේ.
~~ ඔබ සැමට තෙරුවන් සරණයි ~~
~The Nine Qualities of Buddha~
"Ithipiso Bhagava Araham, Samma-Sambuddho, Vijja-Carana
Sampano, Sugato, Lokavidu, Anuttaro Purisa Dhamma
Sarathi, Sattha Deva-Manussanam, Buddho, Bhagava thi."
There are altogether nine important qualities of the Buddha. In Pali, the nine qualities are:
1. Araham,
2. Samma-sambuddho,
3. Vijjacarana-sampanno,
4. Sugato,
5. Lokavidu,
6. Anuttaro-purisa-dhammasarathi,
7. Sattha-deva-manussanam,
8. Buddho,
9. Bhagava.
The qualities of the Buddha are infinite and all those infinite qualities are included in these nine.
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
https://pitaka.lk/books/all.html
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
https://www.thripitakaya.org
http://www.aathaapi.net
http://jathakakatha.lk
http://www.budusarana.lk
http://pirith.org
https://mahaviharaya.lk
https://mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#Ithipiso #BuddhistPirith #Pirith