නව විෂය නිර්දේශය | 01 වෙනි පාඩම | 자기소개 | 2026 EPS-TOPIK | Pradeep Wijesiriwardana
Pradeep Wijesiriwardana
0:00 / 0:00
නව විෂය නිර්දේශය | 01 වෙනි පාඩම | 자기소개 | 2026 EPS-TOPIK | Pradeep Wijesiriwardana
4 491 просмотр · 8 месяцев назад
Pradeep Wijesiriwardana
108 тыс. подписчиков
4 491 просмотр · 8 месяцев назад
නව විෂය නිර්දේශය | 01 වෙනි පාඩම | 자기소개 | 2026 EPS-TOPIK | Pradeep Wijesiriwardana #epstopik #koreanpapers #කොරියන්
📌 2026 කොරියානු භාෂා විභාගය ඉලක්ක කර ආරම්භ කරන ලද නව විෂය නිර්දේශ පෙළපොත සාකච්ඡා කිරීම පන්තියේ පළමු දිනය
📌ඇයි ඔයා අපේ නව විෂය නිර්දේශ පෙළපොත සාකච්ඡා කිරීමේ පන්තිය තෝරාගත යුතුවන්නේ?
⭕ පාඩම් 60ම මුල සිට සරලව සාකච්ඡා කිරීම (මුන්හා කොටස් ඇතුළුව)
⭕ Live Class සම්බන්ධ වෙන්න නොහැකි වුනොත් රෙකොඩින් බැලිමේ හැකියාව
⭕ නව පෙළපොතට අදාළ නව වචන ඇතුලත් වචන නිබන්ධ 02ක්
⭕ වචන පාඩම් කරගන්න ලේසි වෙන්න වචන Quiz Test
⭕ කියවීමේ සහ සවන්දීමේ කොටස් දෙකම ඇතුලත් අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක්
⭕ විභාගය වගේම UBT පේපර් 10ක්
📌 කා වෙනුවෙන්ද?
⭕ 2026 කොරියානු භාෂා විභාගය සඳහා පෙළ පොත මුල සිට ඉගෙන ගැනීමට අවශ්‍ය සිසුන්ට
📌 කොහොමද පන්තිය තියෙන්නේ?
⭕ ඔන්ලයින් විදිහට ලංකාවේ ඕනෑම තැනක ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්.
📌 කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නේ?
⭕ අපේ 071 84 0000 4 නම්බර් එකට ඔයාගේ නම සහ පෙළපොත ලෙස සඳහන් කර මේ දැන්ම වට්ස්ඇප් පණිඩයක් යොමු කරන්න. ඒත් එක්කම මේ පහළ තියෙන ලින්ක් එකෙන් අපේ වට්ස්ඇප් ගෲප් එකටත් සම්බන්ධ වෙලා ඉන්න.👇👇
🔰 පෙළපොත සාකච්ඡා කරන පන්තියේ සියළුම විස්තර අප WhatsApp ගෲප් එක හරහා ලබාදෙන නිසා අනිවාර්යෙන්ම පහත ලින්ක් එක ඔස්සේ ගෲප් එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/JKMFY2weRMq...
✅FaceBook Page: / sisencokoreanclass
✅YouTube: / @pradeepwijesiriwardana
✅Instagram: / sisenco_korean_language_centre
✅Facebook Group : / 4025840507538989
✅Tik Tok: https://www.tiktok.com/@sisencoklc?la...
✅WhatsApp Group: https://chat.whatsapp.com/Eg6WJZNdCkd...
✅ WhatsApp: 071 840 0004
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004