Перейти к содержимому

සීනි මුරුක්කු කඩේ රසටම ඒ හැඩයටම ගෙදර හදන හැටි. තේ වෙලාවට මරු කෑමක් ❤ Seeni Murukku | Chammi Imalka ❤

Chammi Imalka

0:00 / 0:00

සීනි මුරුක්කු කඩේ රසටම ඒ හැඩයටම ගෙදර හදන හැටි. තේ වෙලාවට මරු කෑමක් ❤ Seeni Murukku | Chammi Imalka ❤

1 374 353 просмотра · 5 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
1 374 353 просмотра · 5 лет назад
සීනි මුරුක්කු කඩේ රසටම ඒ හැඩයටම ගෙදර හදන හැටි . තේ වෙලාවට මරු කෑමක් Homemade Seeni Murukku #ChammiImalka #SeeniMurukku #Murukku #සීනිමුරුක්කු #මුරුක්කු #Sweet #TeaTimeSnack #Snack #Homemade #SiiniMurukku #සීනි සීනි මුරුක්කු කියන්නෙ ලොකු පොඩි කවුරුත් ගොඩාක්ම කැමති කෑමක්නෙ. ඉතින් මේ මුරුක්කු ගෙදරදීම සෞඛ්‍යසම්පන්න විදියට හදන්න හරිම ලේසියි. පුංචි වෙලාවයි යන්නෙත්.ස්වයං රැකියාවකටත් සුදුසුයි. Seeni Murukku Ingredients For Murukku 1. 1.5 cups of Plain flour (200g) 2. 1.5 tbsp of Sugar 3. 1/2 tsp of Salt 4. 2 tbsp of Oil 5. Some Water 6. Oil to fry For Sugar syrup 7. 1 cup of Sugar (200g) 8. 1/4 cup of Water (60ml) 9. 1/8 tsp of Salt අවශ්‍ය ද්‍රව්‍ය මුරුක්කු සදහා 1. පාන් පිටි කෝප්ප 1.5 (ග්‍රෑ 200) 2. සීනි මේසහැදි 1.5 3. ලුනු තේහැදි 1/2 4. තෙල් මේසහැදි 2 5. වතුර අවශ්‍ය තරමට 6. බැද ගැනීමට තෙල් සීනි සිරප් එකට 7. සීනි කෝප්ප 1 (ග්‍රෑ 200) 8. වතුර කෝප්ප 1/4 (මි ලි 60) 9. ලුනු තේහැදි 1/8 Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎   / chammiimalka