Перейти к содержимому

🔴 BREAKING 🚨 නැව් නැවතෙයි.. යුද්ධය තීව්‍ර වෙයි - හූතිවරුන්ගේ මරු පහර! ‪@YOUTHPILOT‬

YOUTH PILOT

0:00 / 0:00

🔴 BREAKING 🚨 නැව් නැවතෙයි.. යුද්ධය තීව්‍ර වෙයි - හූතිවරුන්ගේ මරු පහර! ‪@YOUTHPILOT‬

3 610 просмотров · 1 день назад
YOUTH PILOT
80,8 тыс. подписчиков
3 610 просмотров · 1 день назад
මැදපෙරදිග අහස සහ මුහුද යුධ ගිනිදැල්වලින් වෙළී ගොස් ඇත! යේමනයේ හූති බලවේග රතු මුහුදේ වෙරළ තීරයේ පූර්ණ පාලනය තහවුරු කර ගැනීමත් සමඟ, සෞදි අරාබියේ තෙල් නළ මාර්ගවලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමත් ගෝලීය වශයෙන් දැවැන්ත ආන්දෝලනයක් ඇති කර තිබේ. එක්සත් ජනපදයේ ආරක්ෂක විධිවිධාන අභිබවා යමින් හූතිවරුන් දියත් කළ මෙම මරු පහර සහ කලාපයේ උද්ගත වී ඇති භයානක යුධමය තත්ත්වය මෙම වීඩියෝවෙන් ගැඹුරින් විමසා බලමු. The Middle East is caught in the crosshairs of an escalating crisis! With Houthi forces seizing full control of Yemen's Red Sea coast and critical drone strikes knocking out Saudi Arabia's East-West oil pipeline, global energy security and maritime trade are facing unprecedented threats. In this video, we analyze how these tactical moves are challenging US naval protection and pushing the region toward a wider conflict. #MiddleEastWar #Houthi #RedSea #SaudiPipeline #USMilitary #StraitOfHormuz #BreakingNews #GlobalCrisis #YemenWar #IranConflict