රෝස පාට ගවුමේ විදිහට කපාගත් ඇදුම මහමු
AYATHISAN STYLE BY KAUSHI
0:00 / 0:00
රෝස පාට ගවුමේ විදිහට කපාගත් ඇදුම මහමු
131 просмотр · 7 дн. назад
AYATHISAN STYLE BY KAUSHI
429 подписчиков
131 просмотр · 7 дн. назад
Hellow friends 👋 , welcome back to my channel AYATHISAN STYLE BY KAUSHI.
hope you like this vedio, please subscribe, like👍, share and post your comments.
My channel share with your friends and a tailoring need your supports.
Thanks for watching 👀 🙂
ඔයාට ගවුමක් ගෙනත් දීලා මේ ගවුමෙ විදිහට මහන්න කියලා කිසිම මිම්මක් නොදී හිටියොත් ඔයාට ඒ ඇදුමෙ ගාණටම තවත් ගවුමක් වෙන fabric එකකින් මහන්න උනොත් මහන්න පුලුවන් ලේසිම විදිහට කපා ගත්ත ඇදුම මහන විදිහ මේ vedio එක බලන්න.
පොඩි දරුවන් සදහා කලිසම් pattern set මිලදී ගත හැකි.
ලොකු කාන්තා කලිසම් XS ,S ,M ,L ,XL ,2XL, 3XL වශයෙන් මිලදී ගත හැකි.
XS, S, M, L, XL, 2XL, 3XL, 4XL ආදී වශයෙන් A line pattern set මිලදීගත හැකියි.
අවුරුදු 1 ත් 12ත් අතර දරුවන්ගේ ගවුම් නිර්මාණය කර ගැනීමට pattern set මගෙන් මිලදී ගත හැකියි.
අවුරුදු 1ත් 12ත් අතර දරුවන්ගේ ඇදුම් නිර්මාණය කර ගැනීමට ඉණෙන් උඩ කොටස ඉදිරිපස හා පිටුපස සමග අත මම නිර්මාණය කල pattern set එක ඔයාටත් දැන් මිලදීගන්න පුලුවන්.
whatsapp - 0776211188
අවශ්ය අය ඉහත අංකයට msg කරන්න.
• මිමි ගන්නෙ නැතිව මහන්න කියලා ගවුමක් විතරක්...
• A line pattern set එක ගන්න කැමති අය මේ ved...
• සුදු ගවුමේ සාය කොටස සදහා පළල හා උස තීරණය ...
• අවුරුදු 1 සිට 12 දක්වා දරුවන්ගේ ඇදුම් නිර්...
• පතරම් කට්ට්ලයෙන් අවුරුදු 3-5 ත් අතර නිර්මා...
• ඔයාලට එවන්න pattern set හදන විදිහ
#sewing #tailoring #fabric #fashion #kidsware
#babydress #SriLanka #dress #AYATHISAN #STYLE #kaushi #style #cuttingdress #patternmaking #pants #kidswear #kidspants
#pattern #frock #makingdress