රත්තරන් වලට වඩා වටින අරුම පුදුම කහ ගැන හැමදේම දැනගන්න
Nurse Hesh
0:00 / 0:00
රත්තරන් වලට වඩා වටින අරුම පුදුම කහ ගැන හැමදේම දැනගන්න
43 230 просмотров · 1 год назад
Nurse Hesh
375 тыс. подписчиков
43 230 просмотров · 1 год назад
කහ යනු අප කුළු බඩුවක් සහ විශබීජ නාශක දියරයක් ලෙස නිරන්තරයෙන් භාවිතා කරන අමුද්‍රව්‍යයකි.මෙම වැඩසටහන මගින් කහ වල අන්තර්ගත ප්‍රධාන ප්‍රතිඔක්සිකාරක පිළිබඳවත් එමගින් අපට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කරන ලද ගුන රාශියක් පිළිබඳවත් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කර ඇත. මෙම වැඩසටහන සඳහා මා විසින් අධ්‍යනය කරන ලද පර්යේෂණ වාර්තා පහත දැක්වේ.
#tumeric #tumericremedies #tumericmask #nutrition #cucermin #sinhalahealth #nursehesh #longevitysupplements #cancerawareness #food #fbestspice #goldenspice #tumericsupplement #howtolosebellyfat @NurseHesh