Перейти к содержимому

අවන් නැතුව අඩු වියදමින් රසට හදන චීස් කේක් - Episode 1205 - Starwberry Cheese Cake on a Budget

Anoma's Kitchen

0:00 / 0:00

අවන් නැතුව අඩු වියදමින් රසට හදන චීස් කේක් - Episode 1205 - Starwberry Cheese Cake on a Budget

238 094 просмотра · 1 год назад
Anoma's Kitchen
1,13 млн подписчиков
238 094 просмотра · 1 год назад
බිස්කට් ග්‍රෑම් 200 මාගරින් ග්‍රෑම් 80 මුදවපු කිරි ග්‍රෑම් 450 ක්‍රීම් චීස් ග්‍රෑම් 150 අයිසිං සීනි ග්‍රෑම් 80 ජෙලටින් ග්‍රෑම් 10 වතුර මිලි 40 ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 250 වතුර මිලි 80 සීනි ග්‍රෑම් 30 - 60 දක්වා කැමති ප්‍රමාණයක් දෙහි යුෂ මේස හැදි 1 කොන්පිටි පුරවා ගත් මේස හැදි 1 Official: https://www.anomaskitchen.com Facebook:   / anomaskitchen   Email: anomaskitchen@gmail.com Theme Music: Suresh Maliyadde Videography: Sisira Wijetunga Edited By: Anoma Wijetunga