Перейти к содержимому

කඳ සුරිඳුන් අදටත් ජීවමාන කැබිලිත්ත දේවාලය - Kebiliththa Dewalaya

The Essence Of Life

0:00 / 0:00

කඳ සුරිඳුන් අදටත් ජීවමාන කැබිලිත්ත දේවාලය - Kebiliththa Dewalaya

147 956 просмотров · 6 лет назад
The Essence Of Life
14,8 тыс. подписчиков
147 956 просмотров · 6 лет назад
දෙවියන් අදහන බැතිමතුන් අතරින් දේශපාලනඥයන් ධනපතියන් ලොකු මුදලක්‌ වැයකර වන්දනාවේ යන එක්‌ ස්‌ථානයක්‌ වන්නේ ඉන්දියාවේ පිහිටි තිරුපති කෝවිලයි. මේ හා සමානව අපේ රටේ සල්ලි ඇති පුද්ගලයින් හා දේශපාලනඥයන් බුරුතු පිටින් දෙවියන් වැඳීමට යන ස්‌ථානයක්‌ වන්නේ කැබිලිත්ත දේවාලය හෙවත් සියඹලා දේවාලයයි. යාල ජාතික වන උද්‍යානයට අයත් අංක 02 කලාපයේ රමණිය කුඹුක්‌කන්ඔය ආසන්නයේ ඇති මෙම සියඹලා දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය ඈත අතීතයට උරුමකම් කියා පාන ඓතිහාසික ගුප්ත වු ස්‌ථානයකි.