Перейти к содержимому

Little adam's peak | Siripada | පුංචි සිරිපාදය ඔස්සේ නිවරදි සමන්තකූටය සොයා

Sakwala Pawura

0:00 / 0:00

Little adam's peak | Siripada | පුංචි සිරිපාදය ඔස්සේ නිවරදි සමන්තකූටය සොයා

4 792 просмотра · 3 года назад
Sakwala Pawura
19,9 тыс. подписчиков
4 792 просмотра · 3 года назад
Little adam's peak , Siripada , Samanthakuta - පුංචි සිරිපාදය ඔස්සේ නිවරදි සමන්තකූටය සොයා ================================================================================ නිවරදි සමන්තකූටය ( adam's peak ) පිලිබදව ගවේෂණය කරගෙන යෑමේදී මූලාශ්‍ර සමගත් පුරාවිද්‍යාත්මක කරුනු සමගත් ඇතිවන ගැටලු විසදාගනිමින් නිවරදි සමන්තකූටය පිලිබදව කරනු ලබන ගවේෂණයකි විශේෂ ස්තුතිය : අම්පාර ධම්මගවේශී ස්වාමීන්වහන්සේ වෙත සැගවී තිබූ මේ යතාර්තය නැවත මතුකිරීම වෙනුවෙන් 🙏 Little adam's peak in ella,srilanka, offers an enchanting hiking experience with it's breathtaking vistas and serene atmosphere .. Siripada, also known as Adam's peak, holds a special place in the hearts of pilgrims and travelers alike, explore the profound spirituality , stunning vistas, and cultural heritage of this iconic Sri lankan mountain Video Highlights : 00:00 intro 00:52 පුජාවලියෙන් හමුවන සමන්තකූටය 02:23 රාජාවලියෙන් හමුවන සමන්තකූටය 02:52 පුරාවිද්‍යාවෙ මතය 05:00 වම් සිරිපතුල පිහිටි සමන්තකූටය 06:10 සච්චබද්ධගිරි පර්වතය 06:30 බුදුන්වහන්සේගේ සිරිපා සටහන් 07:45 නර්මදා නාරජු හා මනිඅක්කිත නාරජු ******************************************* Camera : Go pro hero 10 Editing : premier pro Sounds on : YouTube audio library #siripada #samanthakuta #littleadamspeak #adamspeak