Перейти к содержимому

Kumari Adara Madure - Alhaj Mohideen Beig Karoke Without Voice

PRAMUKA KAROKE MUSIC

0:00 / 0:00

Kumari Adara Madure - Alhaj Mohideen Beig Karoke Without Voice

6 986 просмотров · 4 года назад
PRAMUKA KAROKE MUSIC
182 тыс. подписчиков
6 986 просмотров · 4 года назад
Track: Kumari Adara Madure Artist: Alhaj Mohideen Beig Lyrics: Premakeerthi De Alwis Music V Balsara Lyrics Video & Vocal Remover: Pramuka Sithijaya ඔර්ජිනල් ගීතය රස විදින්න මේ Link එක බලන්න    • Kumari Adara Medure - කුමාරි ආදර මැදුරේ   LYRICS කුමාරි ආදර මැදුරේ උදාර රාජ කුලේ සිඟාමි මම් ඔබෙ ආලේ සිඟාමි පාර දිගේ... කුමාරි ආදර මැදුරේ උදාර රාජ කුලේ සිඟාමි මම් ඔබෙ ආලේ සිඟාමි පාර දිගේ... ඔබේ ලොවේ ඇති සේනා නිදද්දි දෑස පියා කුමාරි මා මෙහි ආයේ හදේ දයාව සොයා දයාවියේ මුව'ඟින් ගී එසේ ම තාම ඇසේ සිඟාමි මම් ඔබෙ ආලේ සිඟාමි පාර දිගේ... ගයාවි ඈත කොවුල් ගී වනේ පුරා පෑදී මගේ මෙ දෑස කිපීලා සැළේවි රෑ කාලේ... මෙරෑ ද ආවෙ සොයාලා උදාර ආදරියේ සිඟාමි මම් ඔබෙ ආලේ සිඟාමි පාරදිගේ... කුමාරි ආදර මැදුරේ උදාර රාජ කුලේ සිඟාමි මම් ඔබෙ ආලේ සිඟාමි පාර දිගේ...