හවාගල | Hawagala Camping + Cooking + A to Z Details
North Point
0:00 / 0:00
හවාගල | Hawagala Camping + Cooking + A to Z Details
1 288 просмотров · 4 года назад
North Point
3,37 тыс. подписчиков
1 288 просмотров · 4 года назад
හවාගල | Hawagala Camping + Cooking + A to Z Details
හවාගල යනු බෙලිහුල්ඔය අසල පිහිටි මනරම් කන්දකි. බෙලිහුල්ඔය රිසොට් අසලින් වැටී ඇති ඉහළගලගම ලදුයාය මාර්ගයේ 6-7 km ගමන් කර ඉහලගලගම ග්‍රාමය වෙත ළඟා විය හැක. එතැන් සිට කන්ද වෙත පයින් ගමන් කළ යුතුය . තේ වතු මැදින් වැටී ඇති අඩිපාර ඔස්සේ පැය දෙකක් - තුනක් ගමන්කළ පසු හවාගල තරණය ආරම්භ කළ හැකිය . කූඩැල්ලන් බහුල බැවින් ඊට සූදානම් වී යායුතුය. උදෑසන හිරැනැගීම හාවාගල මුදුනේදී දැකගත හැකි ඉතා මනස්කාන්ත දසුනකි. හාගල මුදුනේ කූඩාරම් ගැසීමට සුදුසු තැන් කීපයක්ම තිබේ. අධික සුළං සහිත බැවින් එළිමහන් කොටස් වලින් බැහැර ගස් වලින් ආවරණයව ඇති මායිම ආසන්න කදවුරු බැදීම වඩා සුදුසු ය.
හාවාගල වටා පිහිටි නන්පෙරියල් වතුයාය, සමනළ වැව, හෝර්ටන්තැන්න , රත්නපුර , බලංගොඩ එහි සිට ඉතා මනරම්ව බලාගත හැකිය.