දෙමළ මොකුත්ම නොදන්න අයටත් මේ විදියට දෙමළ කතා කරන්න පුළුවන් / Spoken Tamil for all / Lesson 01
Sinhala Tamil Classroom
0:00 / 0:00
දෙමළ මොකුත්ම නොදන්න අයටත් මේ විදියට දෙමළ කතා කරන්න පුළුවන් / Spoken Tamil for all / Lesson 01
504 887 просмотров · 6 лет назад
Sinhala Tamil Classroom
152 тыс. подписчиков
504 887 просмотров · 6 лет назад
මුලින්ම කියන්නෝන මේ පාඩම දෙමළ අකුරක්වත් වචනයක්වත් දන්න අයට නෙවෙයි. මේ පාඩම මම අරන් එන්නේ බිංදුවේම ඉන්න කෙනෙකුටත් තැනකට ගිහින් දෙමළෙන් කතා කරලා යම් යම් දේවල් කරගන්න උදව්වක් වෙන්න. මම හිතනවා හැම සිංහලයෙකුම මේ වචන ටික දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා කියලා. පාඩම හොඳයි නම් LIKE එකක් දාලා SUBSCRIBE වෙන්න චැනල් එකට.
Links
Language Doubts t.me/askindrajith
Telegram Channel t.me/kumaraindrajith
Facebook Page www.facebook.com/indrajith.tamil