මුලුතැන්ගෙයි අමුද්රව්ය 3කින් ප්රබල කෘමිනාශකයක් සකසා ගමු / Home made organic pesticide
Green Home
0:00 / 0:00
මුලුතැන්ගෙයි අමුද්රව්ය 3කින් ප්රබල කෘමිනාශකයක් සකසා ගමු / Home made organic pesticide
122 833 просмотра · 6 л. назад
Green Home
142 тыс. подписчиков
122 833 просмотра · 6 л. назад
Kruminashaka / Krumi vikarshaka - මෙම වීඩියෝව මගින් නිවසේදීම මුලුතැන්ගෙයි අමුද්රව්ය 3ක් භාවිතා කර කෘමි විකර්ශක දියරයක් නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳව පැහැදිිලි කරනු ලබයි. රසායනික කෘමිනාශක වෙනුවට මෙම ස්වාභාවික කෘමිනාශක මගින් සාර්තක ප්රතිඵල ලබා ගැනීමට හැකියාවක් පවතී.
අවශ්ය අමුද්රව්ය
============
අමු මිරිස් 50g
සුදු ලූනු 50g
ඉඟුරු 50g
භාවිතා කරන ආකාරය
====================
කූඩිත්තන් හා පිටි මකුනන් සිටී නම් එම සතුන් මර්දනය කර ගැනීට දින දෙකෙන් දෙක වගාවේ පත්ර දෙපැත්තට හොඳින් ඉසින්න.
අනෙකුත් කෘමි සතුන් වගාවට පැමිණීම වලක්වා ගැනීම සඳහා දින 3න් තුන වගාවට ඉසින්න.
වෙනත් වීඩියෝ Other Videos
========================
Kankun wagawa / කංකුං වගාව - • Видео
Arthapal wagawa /අර්තාපල් වගාව - • Видео
Naimiris wagawa / නයි මිරිස් වගාව - • නිවසේදීම නිවැරදිව නයි මිරිස් වගාකරමු, How ...
pipingna wagawa / පිපිඤ්ඤා වගාව - • Видео
Rabu Aswanna / රාබු අස්වැන්න - • Видео
Sarana Wagaw / සාරන වගාව - • බෑග් වල සරුවට සාරන වගා කරමු / Sarana Wagaw...
Nivithi Wagawa / නිවිති වගාව - • Видео
Rabu wagawa / රාබු වගාව - • Видео