Korean Exam | ප්‍රශ්ණ 40ට මෙහෙම රෙඩි වෙමු | Topik Exam Tips
Era & Wajee
0:00 / 0:00
Korean Exam | ප්‍රශ්ණ 40ට මෙහෙම රෙඩි වෙමු | Topik Exam Tips
128 538 просмотров · 2 г. назад
Era & Wajee
15,8 тыс. подписчиков
128 538 просмотров · 2 г. назад
Korean Exam | ප්‍රශ්ණ 40ට මෙහෙම රෙඩි වෙමු | Topik Exam Tips
හෙලෝ යාලුවනේ …
අද දවසේ අපි කතා කරන්නේ ප්‍රශ්ණ 40 බෙදාගන්න විදිහ, බර දෙන්න ඕන විදිහ සහ සූක්ෂමව මේ විභාගය පාලනය කරන්නේ කොහොමද, ඒකට සුදානම් වෙන්නේ කොහොමද කියන එක ගැන.
කොරියානු විභාගය ගොඩක් අමාරුයි කියලා හිතලා සමහරු අතාරිනවා
තවත් සමහර කට්ටිය මේක කොතනින්ද පටන් ගන්නේ මොන මොනවද කරන්න ඕනේ කොයි කොයි දේවල් වලට ද මූලික වශයෙන් බරක් දෙන්න ඕනේ කියලා හරිහැටි අවබෝධයක් නැතුව ඔහේ කරන්නන්වාලේ කරනවා හරි පාරක හරියට වැඩ කරගෙන ගියොත් ඔයාලට මේක ජයග්‍රහණයට ම අරගෙන යන එක මහ ලොකු දෙයක් නෙවෙයි
අපේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
Era Wajee කියලා සර්ච් කරන්න
අපේ අනිත් වීඩියෝ
• korean exam | කොරියන් විභාගය ගොඩ දා ගන්න ම...
• Korean Exam | කොරියන් විභාගෙට දන්න ටිකෙන් ...
ඔබ කොරියානු විභාගයට සම්බන්ද කෙනෙක් නම් අපේ වීඩියෝ වලට කැමති කැමති නම් දැන්ම අපිව සබ්ස්ක්රයිබ් කරන්න
Key words
Korean exam,korean exam sinhala,koriyan sinhala video,korean exam 2023,korean exam 2024,koriyan exam,koriyan vibage,korean vibhage,koriyawe yamu,koriyawata yamu,how to pass korean exam,කොරියන් exam,කොරියන් එග්සෑම්,පාඩම් කරමු,කොරියන් වචන,කොරියන් විභාගය,sinhala korean,korean learn app,korean exam,2022 korean exam,2023 korean exam,eps,topic exam,how to apply korean visa,korean sinhala,korean alphabet,tips,sinhala,sinhala study tips,study tips,sri lanka