ගාල්ල කොටුව - Dutch Fort - Galle
Winson Films
0:00 / 0:00
ගාල්ල කොටුව - Dutch Fort - Galle
18 574 просмотра · 5 лет назад
Winson Films
40,3 тыс. подписчиков
18 574 просмотра · 5 лет назад
ගාල්ල කොටුව
ක්‍රි.ව.1505 දී ලක්දිව ආක්‍රමණය කල පෘතුගීසීන් විසින් ගාල්ල කොටුව ඉදිකරන ලදී. ක්‍රි.ව.1640 දී ලක්දිව ආක්‍රමණය කල ලන්දේසීන් විසින් ගාලු කොටුවට පහරදී පෘතුගීසීන් පරදවා එහි බලය අත්පත් කර ගත්තේය.ලන්දේසීන් විසින් ගාලු කොටුවට නවාංග එකතු කරමින් අක්කර 90 ක් පමණ විශාල ප්‍රදේශයක පැතිර යන සේ සේ එය ප්‍රතිනිර්මාණය කළේය. වසර 156 ක ලන්දේසී පාලනය නිමාවට පත් කරමින් ක්‍රි.ව.1796 දී ගාල්ල බ්‍රිතාන්‍ය පාලනයට යටත් විය.ක්‍රි.ව.1986 දී යුනෙස්කෝ ආයතනය මගින් ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.
#galledutchfort #srilanka #winsonfilms