බෝසත්තුමා ලොව්තුරා බුද්ධත්වයට පත් වූයේ හිරිවඩුන්න බෝධි මූලයේ බවට සාක්කි
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
0:00 / 0:00
බෝසත්තුමා ලොව්තුරා බුද්ධත්වයට පත් වූයේ හිරිවඩුන්න බෝධි මූලයේ බවට සාක්කි
2 547 просмотров · 11 мес. назад
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
40,1 тыс. подписчиков
2 547 просмотров · 11 мес. назад
ධම්ම අනුධම්ම පරියාය
දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස් වීම
මුල් ත්‍රිපිටකයේ සූත්‍ර එකක් ලෙසයි අනුගමණීය ප්‍රති පදාව තිබෙන්නේ
අනත්ථ ලක්ඛණ සූත්‍රය විග්‍රහය #බුදුහාමුදුරුවෝ දේශනා කල දෙවන සූත්‍රය
#බෝසත් තුමා කිරිපිඬු දාණය වැළඳුවේ නුදුරුක ලඟයි ඉන්පසු ඇසතු බෝ මුලට පැමිණියා
#අසපු වල බුදු හාමුදුරුවන්ට නිග්‍රහ කරන වැස්සට නාගයෙක් යට සිටියා ලෙස පිළිම හැදීම #නාග ගෝත්‍රික මුචලින්ද රජු හදා දුන් ගල් ආසණය #පටිච්ච සමුප්පාද දහම මතුවීම සමුදය නිරෝදය #පටිච්ච සමුප්පාද විග්‍රහය අනුලෝම ප්‍රති ලෝම ලෙස සකස්කිරීම #සද් සති යනු පසු කාලේක තේරුම් ගන්න බැරිව සුමාන හතක් ලෙස ගත්තා සත් සති කළා #දේශපාලන හේතුවකට ගඟ 14 පොළකින් වැසීම #සැවත් නුවර සිට රජගහ නුවර පාර #රමණිය භුමියෙන් පිටට බුදුහාමුදුරුවෝ වැඩිය ගම මහා මුණි ආ කෝරලේ අදත් ලංකා සිතියමේ මෙය ඇත #බුදුන් උන්නේ ගම ගල්ගුහා තුන #තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ #සිරි හඬු කපා වෙළඳ දෙබැයන්ට ලබාදීම සිරිහඩු සෑය #නිස්සංක මල්ලව රජු #වාහල්කඩෙන් ගගෙන් එගොඩ වීම #ආජිවකයෝ එකල හිටියා උපක ආජීවක #ඉසින්බැස්ස දක්වා වැඩම කිරීම #සංමුක චෛත්‍ය (වාරානසි වව්නියාව) සංමුක චෛත්‍ය නැවත මතුකළ ආකාරය #භාතිය රජු යසකුල පුත්‍රයා ප්‍රාදේශීය නායකයා #නැවත එය ප්‍රති සංස්කරණය කර ඇත #අරහන්ත ගුහාව #අභින්ඥා ලැබුවත් බුදු වූ බව නොදැකීම #බුදුහාමුදුරුවෝ කල සත්‍යක් ක්‍රියාව #දවස් 24 පස්වග මහණුන්ට ධර්මය දේශනා කිරීම #යං කිංචි සමුදය ධම්මං සබ්බන්තන් නිරෝද ධම්මං #විරජන් වීත මලන් මඥා කොණ්ඩඥ අඥා කොනඩන්ඥ වීම #ඉතිරි හතර දෙනාම සෝතාපන්න පලයට පත්වීම #දේශනා කල සූත්‍ර #අනත්ත ලක්ඛණ සූත්‍රය දේශනා කිරීම #පස්වග මහණුන්ගෙන් ප්‍රශ්න ඇසීම #අනිච්චං, දුක්ඛංවා සුඛංවා (දුක්ඛං භන්තේ) #අනත්ත සමානයි විපරිණාම ධම්මං
#මමත්වයෙන් ගත්තොත් හරිද වැරදිද 15ක් ප්‍රශ්න ඇසීම #එකලොස් ආකාර වූ රූප.... #සබ්බං විඥානං ...#පසක් කොට දැනගත් පසු නිබ්බින්දති නිබ්බින්දන් ... පස්වග මහණුන් අරහත්පලය ලබපු ආකාරය #අනුස්සති වැඩීමෙන් සද්දා ඉන්ද්‍රිය මතු ගමන් පසුත් මරණානුස්සති බුද්ධානුස්සති භාවිතයට ගැනීම
#දුතිය ලෝක ධර්ම සූත්‍රය දේශනා කිරීම කරුණු 8ක් තියෙනවා ලෝකයම අලුත් ලෝකයකට පරිවර්ථනය වීම නිසා අටලෝ දහම පරිවර්ථනය වීම #(චයනු පියනු කපලා උගන්වන අටලෝ දහම එහි දහමක් නැත)මහණ වෙලා උප්සන්පදා උනත් අස්සුතවා පුතුක්ජනෝ #අස්සුතවත් ප්රුතක්ජනයාට ලාබය සැපයි #අටලෝ දහම විග්‍රහය #අටලෝ දහමට අනුස්සති වැඩීමයි කලයුත්තේ #මල් පූජා කලාට පිරිත් කිව්වට මහණ අවරුදු 60, 70ක් ගියාට සුතවත් අරිය ශ්‍රාවකයෙක් නොවේ
#පරම_සත්‍ය_පෙන්වා_වදාළ_අති_පූජනීය_බුද්ධ_පුත්‍ර_මීවනපළානේ_සිරි_ධම්මාලංකාර_මහා_තෙරුණ්_වහන්සේ
#bana
#බණ
#බන
#පුජණිය_බෝපිටියේ_සුමංගල_ස්වාමින්_වහන්සේ
#පුජණිය_බෝතලේ_සිරි_අරිය_විමුත්ති_ස්වාමින්_වහන්සේ
#පූජනීය_සිරි_විමල_ස්වාමින්_වහන්සේ
#පූජනීය_ධම්ම_මුදිතා_මෙහෙණීන්_වහන්සේ
#පූජනීය_බෝයගනේ_ධම්ම_මෙත්තා_මෙහෙණීන්_වහන්සේ
#ආචාර්‍ය_ඇම්_බී_ප්‍රශාන්ත_මහතා
#ඉංජිනේරු_සිසිර_පෙරේරා_මහතා
#ජ්‍යේෂ්ඨ_කථිකාචාර්ය_ආචාර්ය_ගයනි_රණසිංහ_මහත්මිය
#මුතුමාලා_ගණිතගේ_මහත්මිය
#මීරිගම ධර්මායතනයට යන ආකාරය https://images.app.goo.gl/w3rxV6SK2Xd...
https://www.facebook.com/photo?fbid=1...
#https://chat.whatsapp.com/KKIZ3whU5ZY... සිරි සදහම් සාකච්ඡා
WhatsApp Group Invite
#බුද්ධ_භාවනා # / @nava-kit
#අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමියන්_සමග කරනලද_දහම්_සාකච්චා
#Meewanapalane Siri Dhammalankara Himi
#පූජ්‍ය_බෝපිටියේ_ සුමංගල_ ස්වාමීන්_ වහන්සේ Ven.Bopitiye Sumangala Thero
#සිරි අරිය විමුක්ති හිමි Siri Ariya Vimukthi Himi
සිරි සද්ධර්මය
/ @nava-kit
/ nava.kit.5
https://zeno.fm/radio/samana-arana-vi... (සිරි සද්දම්ම රේඩියෝව ඇසීමට )
https://zeno.fm/radio/siri-ariya-vimu... (සිරි අරියවිමුත්ති හිමි රේඩියෝ )
https://zeno.fm/radio/siri-saddhamma-... (සිරි සද්දම්ම සාකච්චා රේඩියෝ )
https://zeno.fm/radio/bopitiye-sadaha... (බෝපිටියේ සුමංගල හිමි රේඩියෝ )
https://deshana.sirisaddharmaya.net/s...
parama.nibbana.dharmayathanaya@gmail.com
www.sirisaddharmaya.net
www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
www.helayugamehewara.com
/ @nava-kit
මෙම ලින්ක් එකෙන් බුද්ධ භාවනා පොත බාගත කරගන්න ඉන්පසු භාවනා වැඩසටහනේ යන සූත්‍ර දේශනා පොතත් සමග බලන්න සුවපත් වේවා / 545936662784989
https://sirisaddharmaya.net/contact.html (Mirigama)
පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමි.
ලිපිනය - සිරි අරිය අරණ, මිනිරන්මඩිත්ත, (බදුල්ල කොළඹ පාර සුරතලී ඇල්ල අසල) හල්පේ, බෙලිහුල්ඔය.
දුරකථන අංක - +94769432040 (Whatsapp)
+94572268469
වෙබ් අඩවිය - https://dhammayathanaya.net/