Перейти к содержимому

ශ්‍රී ශෞතම බෝධි වන්දනාව | Bodhi Wandana

CREATIVE PRODUCTION LK

0:00 / 0:00

ශ්‍රී ශෞතම බෝධි වන්දනාව | Bodhi Wandana

758 просмотров · 2 дня назад
CREATIVE PRODUCTION LK
489 подписчиков
758 просмотров · 2 дня назад
සිත නිවා සැනසෙන, ශ්‍රද්ධාවෙන් පිරි ශ්‍රී ගෞතම බෝධී වන්දනාව සමඟින් ඔබේ සිතට සැනසීමත්, සිතේ පහන් බවත් උදා වේවා! ☸️🌸 බුදු ගුණ සිහි කරමින්, බෝධීන් වහන්සේ වන්දනා කරමින්, උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමු. 🙏 🌼 ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🌼 සිතේ පවතින දුක් කරදර දුරු වේවා! 🌼 සියලු යහපත් පැතුම් ඉටු වේවා! 🌼 උතුම් තෙරුවන්ගේ සරණ ලැබේවා! *සාදු! සාදු!! සාදු!!!* 🙏🙏🙏 මෙම බෝධී වන්දනාව ශ්‍රවණය කර ඔබේ සිතට සැනසීමක් ලබා ගන්න. ඔබගේ පවුලේ සැමටත් මෙම පින්බර වන්දනාව බෙදා හරින්න. 🔔 මෙවැනි තවත් බෞද්ධ වන්දනා සහ පින්බර වැඩසටහන් නැරඹීමට අපගේ YouTube නාලිකාව Subscribe කර Bell Icon එකත් Click කරන්න. ☸️ *තෙරුවන් සරණයි!* ☸️ #ශ්‍රීගෞතමබෝධීවන්දනාව #බෝධිවන්දනා #බෞද්ධවන්දනා #බුදුගුණ #බුදුදහම #BodhiWandana #BuddhistChanting #Buddhism #SriLanka