Перейти к содержимому

අපේ පාස්කු නිවාඩුව ලැට්වියාවේ | Finland to Latvia Travel Guide in Sinhala ✈️ 4K | Part 01

Pikus Finland Talks

0:00 / 0:00

අපේ පාස්කු නිවාඩුව ලැට්වියාවේ | Finland to Latvia Travel Guide in Sinhala ✈️ 4K | Part 01

310 просмотров · 4 месяца назад
Pikus Finland Talks
1,2 тыс. подписчиков
310 просмотров · 4 месяца назад
ෆින්ලන්තයේ Turku ඉදන් ලැට්වියාවේ රිගාවලට අප්‍රේල් පලවෙනිදගෙන් පටන් ගත්ත පාස්කු නිවාඩුව අපි ගත කලේ ලැට්වියාවේ, ලැට්වියාව කියන්නේ බෝල්ටික් කලාපයේ තියෙන දියුණුවෙමින් පවතින රටක්. අඩු බජෙට්වලට ට්‍රැවල් කරන්න ආස අයට හොඳ ඩෙස්ටිනේෂන් එකක් තමයි ලැට්රියාව . මෙහේ ඉතා හොඳ ප්‍රවාහන පද්ධතියක් තියෙනවා. උතුරු යුරෝපයේ අනිත් රටවල්වලට සාපේක්ෂව ගොඩක් මිල ගණන් අඩුයි. අපි එයාර් බෝල්ටික් කියන ගුවන් සේවාව තමයි භාවිත කළේ තුර්කු ඉදන් රිගාවලට පියාබන්න. රාත්‍රි දෙකක් දින තුනක් අපි ලැට්වියාවේ ගත කලා. මේ ඒ බ්ලොග් series එකේ පළවෙනි කොටස. අපිට අද දවසේ කරපු ඇක්ටිවිටිස් සහ ගියපු වියදම් මෙන්න මේ විදිහයි. දෙදෙනෙක් සදහා (යූරෝ) ගුවන් ටිකට්පත්- 115 හොස්ටල් - 66 (රාත්‍රි දෙකයි) බස්/ට්‍රෑම් කාඩ් - 16 (දින 3ක් සදහා) බෝට්ටු සංචාරය - 16 බ්‍රෙක්ෆස්ට්/ලන්ච්/ඩිනර් - 50 වෙනත්- 15 අපි ගියේ බජට් ට්‍රිප් එකක්. ඒ නිසාම තමයි හොස්ටල් එකක නැවතිලා පබ්ලික් ට්‍රාන්ස්පෝට් යූස් කලේ. මෙහි තියෙනවා ලිඩෝ කියල රෙස්ටරන්ට් නෙට්වර්ක් එකක්. ඒකෙන් අපිට අඩු මුදලකට හොඳ ආහාර වේලක් ලබාගන්න පුළුවන්කම තියෙනවා. අපි දැනට ජීවත්වෙන ෆින්ලන්තයට සාපේක්ශව ආහාර සහ අනෙකුත් බඩුවල මිල ගණන් ගොඩක් අඩුයි. මේ අපි පින්ලන්තයේ ඉඳන් එළියට ගියපු දෙවෙනි රට. මුලින්ම අපි ගියේ එස්තෝනියාවට. එස්තෝනියා ට්‍රිප් එකේ ලින්ක් එකක් මම මෙතන ඇඩ් කරන්නම්. #Latvia #Riga #BudgetTravel #Finland #Turku #SriLankanVlogger #AirBaltic #TravelGuide #EuropeTravel #PikusTalks #LidoRiga #TravelTips #sinhalavlogs    • Tallinn Old Town | Finland to Estonia |  ෆ...      • හිමෙන් වැහුන ෆින්ලන්තයේ නාන්තාලි |  White ...      • 24 hour Cruise Journey | Viking Grace | Tu...