@Ramidu X Araliya Heendeniya | Heena Potha ( හීන පොත ) - Acoustic Version | Official Music Video
Araliya Heendeniya и ещё 3
0:00 / 0:00
@Ramidu X Araliya Heendeniya | Heena Potha ( හීන පොත ) - Acoustic Version | Official Music Video
18 102 просмотра · 2 дн. назад
Araliya Heendeniya и ещё 3
18 102 просмотра · 2 дн. назад
Ramidu X Araliya Heendeniya | Heena Potha ( හීන පොත ) - Acoustic Version | Official Music Video
Vocals - @Ramidu X Araliya Heendeniya
Lyrics & Melody - @Ramidu
Original Song Arrangement - Themiya Thejan
Music Re-Arranged - @EshalPerera
Mix and Mastering - @EshalPerera @ Reverb Studios
A Film by Eshal Perera
DOP - @MrPravish
Editor/Colorist/ FX - @MrPravish
Hair & Makeup - Akila Malshika
Production Manager - Isuru Chandima
Production Assistant - Lasindu Chanuka
Cinema Gear - TG Madushanka
Location - TG Studio | Maharagama
Digital Strategist & Promotions - Viral Vibe
Digital Content Management - Eshal Perera
Special Thanks - My Family
Lyrics -
යලි නොයෙන පාරේ එකට හමුවී ගැටුනොතින්
නුඹේ දෙනෙත් අනේ මට සිනහ නොමවී දුර ඇදෙන්නට එපා
අපි කරදා හෝ අපිව ආයේ හදුනනා දිනක් එයි කියා
නුඹ සිතනවා නම් හැරෙන්නටවත් එපා
නුඹ සිතනවා නම් හැරෙන්නටවත් එපා
ජීවිතය ගැන මං ලියාපු හීන පොත වගේ
මම වේදනාවෙන් ගෙව්ව දින ගැන පවසලා තියේ
හරි ආදරෙන් නුඹේ නමත් එහි ලියවෙලා තිබේ
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑනේ
දන්නවද ආදරේ ගැන ඔයා
වැරදි නොකලත් වැරදිකරු මෙමා
මං කියා කෙනෙකුත් සිටි නිසා
රිදවන්නට හැකි වුනාද මංදා
නොදැනීම දෙවසරක් ගතවෙලා
යලි නොඑන බව මං දන්නවා
හුරු පුරුදු මතකයක සිර වෙලා
දිවි ගෙවනවා මං තනි වෙලා
ජීවිතය ගැන මං ලියාපු හීන පොත වගේ
මම වේදනාවෙන් ගෙව්ව දින ගැන පවසලා තියේ
හරි ආදරෙන් නුඹේ නමත් එහි ලියවෙලා තිබේ
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑනේ
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑනේ//
heenapotha,ramindu,araliya,newsong,newsinhalasing,sinhalasong,songs,music,newsinhalasongs
#Heenapotha #Ramindu #araloyaheendeniya #newsong #songa #music #newsinhalasongs #2026songs