පොල් කැවුම් හදමු ❤️🥥 | Sri Lankan Pol Kewum Recipe 🇱🇰 | Lady Chef LK
Lady Chef LK
0:00 / 0:00
පොල් කැවුම් හදමු ❤️🥥 | Sri Lankan Pol Kewum Recipe 🇱🇰 | Lady Chef LK
1 630 просмотров · 2 нед. назад
Lady Chef LK
36 подписчиков
1 630 просмотров · 2 нед. назад
🥥❤️ රසම රස පොල් කැවුම් ගෙදරදීම හදමු!
අද Lady Chef LK තුළින් ඔයාලට අරගෙන ආවේ පැණි පොල් පුරවලා හදාගන්න රසවත් පොල් කැවුම් වට්ටෝරුවක්. 😍
ගෙදරදීම පහසුවෙන් පොල් කැවුම් හදාගන්න කැමති ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා.
වීඩියෝ එකට කැමති නම් Like කරන්න 👍
ඔයාගේ අදහස Comment කරන්න 💬
තවත් රසවත් කෑම වට්ටෝරු බලන්න Lady Chef LK චැනල් එක Subscribe කරන්න. ❤️🔔
ඔයාලා හැමෝටම ස්තුතියි! 🙏
#PolKewum #SriLankanFood #LadyChefLK #පොල්කැවුම් #SriLankanRecipes