Revision class-Simple Past Tense |English with Hansi teacher
Wisdom Academy English | Hansi teacher
0:00 / 0:00
Revision class-Simple Past Tense |English with Hansi teacher
33 просмотра · 1 дн. назад
Wisdom Academy English | Hansi teacher
2,72 тыс. подписчиков
33 просмотра · 1 дн. назад
#OnlineEnglishClass,#EnglishClassSriLanka,#Grade2-11English,#PhonicsClass,#EnglishGrammar,#EnglishWriting,
#PaperClass,#SriLankaTuition, 📚🎯 ENGLISH EXAM BOOSTER – SUPER REVISION | GRADE 6-11 🎯📚
💯 තුන්වන වාර විභාගයෙන් ඉහළම ලකුණු ලබාගන්න සූදානම් වෙමු!
ඔබේ දරුවාගේ ඉංග්රීසි දැනුම වැඩිදියුණු කරගෙන විභාගයට විශ්වාසයෙන් මුහුණ දීමට දැන්ම අප හා එක්වන්න. ❤️✨
📖 මෙම වැඩසටහන තුළින් දරුවන්ට,
✅ අත්යවශ්ය ඉංග්රීසි ව්යාකරණ පාඩම්
✅ ප්රශ්න පත්ර සාකච්ඡා
✅ විභාගයට වැදගත් පාඩම් නැවත පුහුණුව
✅ ඉංග්රීසි දැනුම හා ලකුණු වැඩිදියුණු කරගැනීමට මඟපෙන්වීම
🎁 ඉහත කාලසටහනට අමතරව, 6-11 ශ්රේණිය දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වනු ලබන ඉංග්රීසි ව්යාකරණ පන්තිය සහ රචනා පන්තිය ද සුපුරුදු පරිදි පැවැත්වේ. 🥰📚
දරුවන්ගේ ඉංග්රීසි දැනුම වර්ධනය කරමින්, පාසල් විෂය නිර්දේශයට අදාළ පාඩම් හොඳින් අවබෝධ කරගෙන වාර විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්ය මඟපෙන්වීම ලබාදීම අපගේ අරමුණයි. 💯🌟
📅 **2026 ඔක්තෝබර් 10 සිට
🕒 පන්ති පැවැත්වෙන දින හා වේලාවන් සඳහා කාලසටහන බලන්න.
🎁 **ENGLISH EXAM BOOSTER
075 21 54 190
🏫 Wisdom Online English Academy
🌟 Better English, Better Future!