Перейти к содержимому

59. නීතියට කොකා පෙන්නූ බණ්ඩාරනායක ඝාතනයේ මහ මොළකාරයෝ I Assassination of Premier Bandaranaike - 02

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

0:00 / 0:00

59. නීතියට කොකා පෙන්නූ බණ්ඩාරනායක ඝාතනයේ මහ මොළකාරයෝ I Assassination of Premier Bandaranaike - 02

107 016 просмотров · 2 года назад
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
148 тыс. подписчиков
107 016 просмотров · 2 года назад
සිවුරක් ඇඳගත් පුද්ගලයකු ලවා බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමෙන් කුමන්ත්‍රණකරුවන් ඉලක්ක දෙකක් සපුරා ගැනීමට බලාපොරොත්තු වූ බව පෙනේ. පළමු ඉලක්කය අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීමයි. දෙවැනි ඉලක්කය එකී ඝාතනයේ චෝදනාව භික්ෂුවක් වෙත එල්ල කිරීමට සැලැස්වීමෙන් සංඝ සමාජය අපකීර්තියට පත් කිරීමයි.