කතරගම දෙවියන්ට මේ විදියට පුජාව තිබ්බොත්.....| katharagama deveyo| budu bana Padayak
Guitar Manjula
0:00 / 0:00
කතරගම දෙවියන්ට මේ විදියට පුජාව තිබ්බොත්.....| katharagama deveyo| budu bana Padayak
21 830 просмотров · 3 г. назад
Guitar Manjula
3,4 тыс. подписчиков
21 830 просмотров · 3 г. назад
katharagama deviyo | Saman deviyo | Upulwan deviyo | Vibhishana deviyo fourfold deity
කතරගම දෙවියන්ට මේ විදියට පුජාව තිබ්බොත්.....| katharagama deveyo| budu bana Padayak
කතරගම දෙවියෝ ඔබ දිහා බලන්න නම් අනිවාර්යෙන්ම මේ දේ කළ යුතුමයි
ලෝකවාසී බැතිමතුන්ගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වු රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගෙන බෞද්ධ හින්දු බැතිමතුන් කතරගමට පැමිණ දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරගනු ලබයි.
කතරගම දෙවියන් යනු යුද්ධයට අධිපති දෙවියෙකි. සිංහල යාතිකාවල සඳහන් වන පරිදි ,‘මේ ශ්‍රී ලංකාද්වීපයට යහතින් බැල්ම දිවැස් හෙළන මුහුණු සයක් මවාගෙන මුහුණු සයට සමාන වු අත් දොළොසක් මවාගෙන රන මයුර වාහනය පිට නැගී තාරකා සුර අසුර සංහාරයක් කර දේව සේනාධිපති පදවියක් දරා ගෙන රුහුණු මහා කතරගම දේවාලයට බැල්ම දිවැස් හෙළන මහේ ශාක්‍ය කතරගම දෙවි හාමුදුරුවනේ‘යනුවෙන් දෙවියන් වෙනුවෙන් පුද පුජා තබන පිරිස් කතරගම දෙවියන් ආමන්ත්‍රණය කරති.
keyword
budu bana Padayak , budu bana Padayak sri Lanka , budu bana, budu bana Padayak YouTube channel ,katharagama,budu bana Padayak song
#budu bana Padayak
#budubanasinhala
#bana