Перейти к содержимому

MATA ARADANAWAK KALADO ( Original Version) - VARADATTA ARAVINDA වරදත්ත අරවින්ද

Varadatta Aravinda - වරදත්ත අරවින්ද

0:00 / 0:00

MATA ARADANAWAK KALADO ( Original Version) - VARADATTA ARAVINDA වරදත්ත අරවින්ද

577 275 просмотров · 7 лет назад
Varadatta Aravinda - වරදත්ත අරවින්ද
2,91 тыс. подписчиков
577 275 просмотров · 7 лет назад
Mata Aradanawak Kalado - (Original Cassette Master Recording) Varadatta Aravinda ( Original Artist) Lyrics; Priyananda Wijesundara Music; Nandasena Katuvawala Recording Engineer; Dayananda Perera ( Janakala Studios) Orchestra; Ananda Perera, Thissasiri Perera, Ashoka Perera, Kalani Perera, D.D.Gunasena, Anthony Surendra, Hemapala Gallage, Sangeeth Wickramasinghe, Jayantha Dissanayake, Ravi Kulathilaka, Wijesiri Gowinda. මට ආරාධනාවක් කළාදෝ.. ඔය දෑසේ හොරෙන් කී කතාවෙන් බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී ආදරෙයි ආදරෙයි සැමදා මා.. මල් යාය පීදේ මට වාසනාවන්ත සුවඳින් නැවුම් ගී ලියාදී වගේ පෙර අත්බවේදී බැඳුනා වගේ ඔබ ආවාද මගෙ රැයට අරුණෝදෙවී... දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන මට පාර පෙන්නූ තරුනෙත් ඔබේ.. රැකගන්නෙමී ඔබව නිකැලැල් මලේ.. ඔබ ප්‍රේමාදරෙයි මියෙන තුරු ස්නේහයේ...