කැලැවක තිබ්බ මලකඩ කාපු බස් එක සුපිරියට හැදුවා 😍🔥 / Driving Simulator Srilanka Game play sinhala
MH KOLLA
0:00 / 0:00
කැලැවක තිබ්බ මලකඩ කාපු බස් එක සුපිරියට හැදුවා 😍🔥 / Driving Simulator Srilanka Game play sinhala
68 876 просмотров · 4 месяца назад
MH KOLLA
7,98 тыс. подписчиков
68 876 просмотров · 4 месяца назад
කැලැවක තිබ්බ මලකඩ කාපු බස් එක සුපිරියට හැදුවා 😧🔥 / Driving Simulator Srilanka Game play sinhala
🩸 මෙම විඩියෝවේ අන්තර්ගත වන්නේ දුප්පත් කොල්ලෙකු සල්ලි නැතුව බස් එකේ ගෙදරට යන්න යද්දි එම බස් එකේ කොන්දොස්තරයාගෙන් ඇහැවුවා මාමේ මගේ සල්ලි වැටිලා මාව දාගෙන යන්න පුලුවන්ද කියා ඉන් පසු ඔහු කිවා බැ ඔයා හැමදාම කියන්නේ ඔක කියා ඉන් පසු ඔහු පයින්ම ගෙදර යන ගමන් ඉද්ද බස් එකක් කැලැවක දාලා තිබුනා එම බස් රථය කැඩිච්ච බස් එකක් ඔහු එය පොලිසියව දැන්වුවා ඉන් පසු පොලිසිය කිවුවා ඔබ එය ගන්න එම වාහනය වැඩක් නැ කියා ඉන් පසු ඔහු එය අම්මාගේ සල්ලි වලින් සාදා ගත්තා 😊 තව ද මෙය සත්‍ය සිදුවිමක් නොව Driving Simulator Srilanka බස් ගේම් එකෙන් සැදු විඩියෝවක් බැවින් කාරැණිකව දන්වා සිටියි.
🎮 Game: Driving Simulator Sri Lankan
📱 Device: OPPO A54
🚌 Vehicle: Lankan Ashok Leyland
🧤 Downlod Link: https://play.google.com/store/apps/de...
ඔබත් මේ විඩියෝ එකට කැමතිනම් like
එකක් දාන්න ❤️
චැනලය subscribe කරලා bell එකත් ඔබන්න 🔔
#DrivingSimulatorSriLanka #SinhalaGameplay #AshokLeyland #SriLankaGaming
#BusGame #LankaBus #බස් #බස්විඩියෝ
#බස්ගේම් #බස්ගේම්ගහමු #gameplaysinhala #sinhala #drivingsimulatorsrilanka #drivingsimulatorsrilankasinhala #drivingsimulatorsrilankagame #drivingsimulatorsrilankagameplaysinhala #busgamesinhala #sinhalagameplay #ගේම්