Перейти к содержимому

MARAYAGE HORAWA (මාරයාගේ හෝරාව) - Bhashana Perera [Official Music Video]

Bhashana Perera

0:00 / 0:00

MARAYAGE HORAWA (මාරයාගේ හෝරාව) - Bhashana Perera [Official Music Video]

334 просмотра · 13 дней назад
Bhashana Perera
29 подписчиков
334 просмотра · 13 дней назад
MARAYAGE HORAWA - Bhashana Perera [Official Music Video] (THIS SONG PORTRAYS A NOTORIOUS CRIMINAL CONFESSING BEFORE HE FACING HIS FINAL EXECUTION) | අපරාධකරුවෙකුගේ පාපොච්චාරණය An Epic Cinematic Orchestral Rock Song Stream Now: https://bonfire.vyd.co/MarayageHorawa... Song Credits: Artist - Bhashana Perera Lyrics - Bhashana Perera Composition & Production - Bhashana Perera Mix & Master - Bhashana Perera Recorded At - Pearlbay Studio Video Credits: Director - Akila Shamendra Assistant Director & Production Manager - Sahas Neluka Production House - Eternal Pictures Cinematography - Akila Shamendra Camera Assistant - Shyam Fernando Editor & Colorist - Akila Shamendra Cast: Bhashana Perera Shyam Fernando Sahas Neluka Artwork & Graphic Design: Hashan Thilakaratne Bhathiya Thilakaratne Special Thanks: Amma, Thaththa & Family Ranga Dassanayake Chamitha Cooray Ransi Karunarathna Maheshwara Medawatte Denham Hakel Jayasanka Gamage Sasith Gamage Rezi Ahamed Pasan Karunarathne Anjali Perera Diluk Dilshan Sahas Neluka Shyam Fernando Akila Shamendra Hashan & Bhathiya Thilakaratne Pearlbay Institute Diploma Batch 08 Pearlbay Institute Lyrics: පෝරකයයි මා පේන ඉමේ සියොලඟ හිරි වැටුණේ දෙවියන් යදිනා දෑත පුරා උණු රුධිරය ගැලුවේ බිලි ගන්නට අත දෙන්නට කොතරම් සිටියත් මහ පොළොවේ සිර කුටියක යදමින් බැඳ කළුවර පමණයි තනි රැකුවේ මාරයගේ හෝරාවේ නිරයේ ගිනි දැල් මා මග බලා ඉන්නේ සවනේ පිළිරැව් දෙන්නේ අඩ අඳුරේ මළවුන් කන්නලව් දෙන්නේ රහසේ ඉකිබින්දාවේ අපතේ ගිය කාලය ආයෙ නෑ එන්නේ දෙවියනි නුඹ මැවුවා වූ මේ ජීවිතේ යළි පාප සංචාරේ අවි අත දරමින් මා සිටින සමේ නෑ හදවත ගැහුණේ කළකම් පල දී මරු දකින පැයේ ළය හිරිගඩු පිපුණේ ගැලවෙන්නට සිහිසුන් නැත කාට කියන්නද මගෙ මේ බර ගෙල ලන්නට මග බලනා අලුගෝසුවනේ ගිනි දැවුවේ මා ගිනි දැවුණේ මා ගිනි දැවුවේ මා ගිනි දැවුණේ මා ගිනි දැවුවේ මා ගිනි දැවුණේ මා ගිනි දැවුවේ මා ගිනි දැවුණේ මා මාරයගේ හෝරාවේ නිරයේ ගිනි දැල් මා මග බලා ඉන්නේ සවනේ පිළිරැව් දෙන්නේ අඩ අඳුරේ මළවුන් කන්නලව් දෙන්නේ රහසේ ඉකිබින්දාවේ අපතේ ගිය කාලය ආයෙ නෑ එන්නේ දෙවියනි නුඹ මැවුවා වූ මේ ජීවිතේ යළි පාප සංචාරේ යළි පාප සංචාරේ යළි පාප සංචාරේ යළි පාප සංචාරේ යළි පාප සංචාරේ. FOLLOW ME ON: Facebook Profile:   / bhashana.perera.art   Facebook Page:   / bhashanapereraofficial   Instagram:   / bhashana.perera.art   TikTok:   / bhashana.perera.art   #bhashanaperera #marayagehorawa #sinhalacinematicmusic #sinhalaorchestralsongs #sinhalarock © 2026 Bhashana Perera All Rights Reserved.