Перейти к содержимому

අපේ UK ජීවිතේ ආරම්භය 🇬🇧 | Sri Lankan Couple Starting Life Abroad | Part 1

Our Random Life

0:00 / 0:00

අපේ UK ජීවිතේ ආරම්භය 🇬🇧 | Sri Lankan Couple Starting Life Abroad | Part 1

65 просмотров · 7 дней назад
Our Random Life
13 подписчиков
65 просмотров · 7 дней назад
අපේ UK ජීවිතේ ආරම්භය 🇬🇧 | Our Life Abroad Journey – Part 1 ❤️ Welcome back to Our Random Life ❤️ මේ video එකෙන් අපි share කරන්නේ Sri Lankan couple එකක් විදිහට UK එකේ අලුත් ජීවිතයක් පටන්ගත්ත අපේ journey එකේ Part 1. New country, new experiences, student life, shopping, cooking, daily routines, challenges, happy moments — මේ හැමදේම අපේ real life එකේම කොටස්. මේ video එකේදී ඔයාලට බලන්න පුළුවන්: අපේ life in the UK student life & Coventry day-to-day couple life food & grocery shopping new experiences abroad අපේ future dreams සහ journey එක ❤️ අපේ channel එකෙන් අපි share කරන්නේ perfect life එකක් නෙවෙයි — real life, real experiences, real moments. ඔයාලත් UK එකේද, abroad ජීවත් වෙනවද, නැත්නම් move වෙන්න plan කරනවද? Comment එකකින් ඔයාලගේ experience එකත් share කරන්න ❤️ 👉 Subscribe to Our Random Life Travel | Food | Couple Life | Work | Daily Life | Real Stories Part 2 coming soon ❤️ #OurRandomLife #SriLankanCouple #LifeInUK #SriLankanVlog #CoupleVlog #LifeAbroad #StudentLifeUK #CoventryLife #DailyVlog #UKVlog #SriLankanYouTuber #CoupleLife #LifeAbroadJourney #SinhalaVlog #UKLife