Exclusive - ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ඉවත් කළේ ඇමති හිතවතියක් පත්කරන්නද? RDB chairman
Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය
0:00 / 0:00
Exclusive - ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ඉවත් කළේ ඇමති හිතවතියක් පත්කරන්නද? RDB chairman
13 710 просмотров · 1 день назад
Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය
34,8 тыс. подписчиков
13 710 просмотров · 1 день назад
රුපියල් බිලියන 2.2ක වාර්තාගත ආදායමක් ඉපැයූ, භාණ්ඩාගාරයට රුපියල් මිලියන 250ක ලාභාංශයක් ලබා දුන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු ඉවත් කළේ ඇමති හිතවතියක් ලොකු පුටුවට පත්කරන්න ද?
වාලච්චේන ශාඛාවේ රුපියල් මිලියන 400ක වංචාවක් ඇල්ලීම පදවියෙන් ඉවත් කළ යුතු වරදක්ද?
රටට හෝ ජනතාවට කිසිම අගතියක් නොකරන බව කියන අනුර මෙවැනි නිලධාරීන් ඉවත් කිරීමෙන් රටට වන සුගතිය කුමක්ද?
සංදේශය නාලිකාව ගෙන එන විශේෂ වාර්තාවක්.
#srilanka #bank #economy #development #news #exclusive #rdb #sandeshayabysaroj #sarojpathirana #lasanthafernando
(C) Saroj Pathirana/ Sandeshaya by Saroj