Перейти к содержимому

විරාම ලක්ෂණ - 07 ශ්‍රේණිය - සිත් සනසන සිංහල පන්තිය - Anjana Wickramasinghe

Anjana Wickramasinghe (සිත් සනසන සිංහල)

0:00 / 0:00

විරාම ලක්ෂණ - 07 ශ්‍රේණිය - සිත් සනසන සිංහල පන්තිය - Anjana Wickramasinghe

866 просмотров · Трансляция закончилась 7 дней назад
Anjana Wickramasinghe (සිත් සනසන සිංහල)
29,5 тыс. подписчиков
866 просмотров · Трансляция закончилась 7 дней назад
❤️ ලංකාවේ ඕනි ම ප්‍රදේශයක සිටින දරුවෙකුට සම්බන්ධ විය හැකි Online සිංහල පන්තිය....❤️ ➡️ සිංහල භාෂාවේ හා සාහිත්‍යයේ තිබිය යුතු රසයත්... ➡️ දරුවන්ගේත් දෙමවුපියන්ගේත් බලාපොරොත්තු ඉටු කරමින්, විභාගයේ ලකුණුත් වැඩි කරලා දෙන...|| ළමයි හරි ම ආසාවෙන් අකුරු කරන පන්තිය...🔰 06|| 07|| 08 || 09|| 10 || 11 ශ්‍රේණි සදහා පන්ති පැවැත්වේ... ✅ කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය දක්වාත්, කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළත් විභාගයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලද, අංජන වික්‍රමසිංහ ගුරුතුමා විසින් පන්ති ඉගැන්වීම් සිදු කරනු ලබයි... ✅ වැඩි විස්තර ලබා ගැනීමට 0710646451 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න....