How to make high quality chilli powder (a Sri Lankan traditional recipe)ape Ammage miris kudu
Try My Kitchen
0:00 / 0:00
How to make high quality chilli powder (a Sri Lankan traditional recipe)ape Ammage miris kudu
172 604 просмотра · 4 года назад
Try My Kitchen
16,1 тыс. подписчиков
172 604 просмотра · 4 года назад
how to make Sri Lankan traditional high quality chilli powder at home
#chillipowder #foodpreparation #srilanka #srilankanfood #srilankantraditionalfoodrecipe #villagecooking #traditionalcooking #quickandeasy #cookingtips #healthycooking #healthychilliepowder #chillipowder
අවශ්‍ය ද්‍රව්‍ය
වියළි මිරිස් 250g
කොත්තමල්ලි 100g
ගම්මිරිස් මේස හැඳි 1
සූදුරු මේස හැඳි 1
මහදුරු ඇට 15 වගේ (සූදුරු ගත් ප්‍රමාණයෙන් 2%වගේ.. මිරිස් කුඩු 250ක් වගේ හදන්න මහදුරු නොදැමත් කමක් නෑ.1kg වගේ හදනවා නම් අනිවාර්යෙන් දාන්න)
කරාබුනැටි 15ක්
කරදමුංගු 15 ක්
උළු හාල් මේස හැදී 1/2 ක්
කුරුඳු මේස හැදී 1,1/2 ක්
ඉති 2ක කරපිංචා කොළ