New Zealand වල Spring ඇවිත් 🌸🌿 | මල් පැල හිටවමු | Farm Life in NZ 🇳🇿
A Piece of Love
0:00 / 0:00
New Zealand වල Spring ඇවිත් 🌸🌿 | මල් පැල හිටවමු | Farm Life in NZ 🇳🇿
5 316 просмотров · 1 день назад
A Piece of Love
25,2 тыс. подписчиков
5 316 просмотров · 1 день назад
New Zealand වල Spring season එක පටන් අරන් 🌸🌿
ටික ටික සීතල අඩුවෙලා, වටපිටාවත් ලස්සනට වෙනස් වෙන්න පටන් අරන්. මේ දවස්වල මම මල් පැල හිටවන්නත් පටන් ගත්තා 🌷🪴 ඒ අතරේ අපේ සාමාන්‍ය farm life එකේ වැඩත් එක්ක ගෙවෙන busy but beautiful දවස් ටිකක් තමයි අද vlog එකෙන් ඔයාලත් එක්ක share කරන්නේ. 🐄🌿
New Zealand countryside එකේ Spring පටන් ගන්න මේ ලස්සන කාලේ අපිත් එක්ක enjoy කරන්න. 💚
Thank you so much for watching & supporting my channel! 🤍
#NewZealandLife #SpringInNewZealand #FarmLifeNZ #SriLankanInNewZealand #NZVlog #SpringVlog #FarmLife #GardeningNZ #LifestyleVlog