bogqmbara siragedara | බෝගම්බර සිරගෙදර | vipun nishantha #22_Room #old_sinhala_song
22 Room
0:00 / 0:00
bogqmbara siragedara | බෝගම්බර සිරගෙදර | vipun nishantha #22_Room #old_sinhala_song
472 715 просмотров · 4 года назад
22 Room
83,9 тыс. подписчиков
472 715 просмотров · 4 года назад
තට්ටු දෙකයි බෝගම්බර හිර ගෙදර...
බිත්ති වලට සිර කර ඇත යකඩ දොර..
යුක්තිය පමුණන විසඳන නඩුකාර
අච්චු කලා විසි අවුරුදු සිරබාර..
බෝගම්බර හිර ගෙදර..
බෝගම්බර හිර ගෙදර..
පිඟාන අරන් මට පෝලිමෙ යන්න උනා
කට කපලා දෙන බත් පත කන්න උනා
පැදුර අරන් මට බිම බුදියන්න උනා
සිහිවෙන විට දුකයි පවුලේ සියළු දෙනා
බෝගම්බර හිර ගෙදර..
බෝගම්බර හිර ගෙදර..
නුවර වැවේ තාවුල ඇති දළදාවේ
තේවා හඬින් මගෙ සිත තව කම්පා වේ
කල පව මතක් වී මගෙ හද කම්පා වේ
අම්මේ නුඹව හීනෙන් මන් දැකගන්නේ
බෝගම්බර හිර ගෙදර..
බෝගම්බර හිර ගෙදර..
තට්ටු දෙකයි බෝගම්බර හිර ගෙදර
බිත්ති වලට සිර කර ඇත යකඩ දොර
යුක්තිය පමුණන විසඳන නඩුකාර
අච්චු කලා විසි අවුරුදු සිරබාර
බෝගම්බර හිර ගෙදර..
බෝගම්බර හිර ගෙදර..
බෝගම්බර හිර ගෙදර..
පද රචනය - සුරංග විජේතුංග
සංගීතය - සුරංග විජේතුංග
ගායනය - විපුල නිශාන්ත