Перейти к содержимому

ආදරෙන් උයන්න - එලවලු ඉවර වුන දවසේ උයපු කෑම වේල.. මට නම් මේක රාජභෝජනයක්

Cook with Love

0:00 / 0:00

ආදරෙන් උයන්න - එලවලු ඉවර වුන දවසේ උයපු කෑම වේල.. මට නම් මේක රාජභෝජනයක්

81 721 просмотр · 2 г. назад
Cook with Love
104 тыс. подписчиков
81 721 просмотр · 2 г. назад
මේ දවස් වල මං ඉන්නේ හුලගේ පාවෙනවා තරම් සැහැල්ලුවකින්. ඒ අපිට තාම නිවාඩු. දහම්ට පුංචි පැට්ව් තුන්දෙනාට තාම නිවාඩු. හිතුනොත් උයනවා, නැත්තන් කඩෙන් ගේනවා, නැත්තන් කඩේකට ගිහින් කනවා .. මේ දවස් අපි සැහැල්ලුවෙන් ගෙවනවා ඉස්සරහාට ගොඩක් කාර්ය බහුල දවස් පේන්න තියන නිසා. ගෙදර එලවලු ඔක්කොම ඉවරයි. අද දවල්ට තියන දේවල් වලින් දවල් කෑම ඉව්වා. ඒක රජ බොජුනක් ඉතින්.. ❤️