Перейти к содержимому

නිලන්ත සම්පත් නර්තන ඇකඩමියේ බෙර වාදන ශිල්පීන් සිදුකළ සුපිරි පහතරට බෙරවාදනය

rangum lanka

0:00 / 0:00

නිලන්ත සම්පත් නර්තන ඇකඩමියේ බෙර වාදන ශිල්පීන් සිදුකළ සුපිරි පහතරට බෙරවාදනය

230 просмотров · 6 дн. назад
rangum lanka
101 подписчик
230 просмотров · 6 дн. назад
පහතරට නර්තන සම්ප්‍රදායේ ඉතා දැකුම්කලු පහතරට මගුල් බෙර වාදනය ඇතුළු අලංකාර බෙර වාදනයක් ඔබට මෙහිදී දැකගන්න පුළුවන්. නිලන්ත සම්පත් ගුරුතුමාගේ මග පෙන්වීමෙන් ප්‍රවීණ බෙර වාදන ශිල්පී රංජන් මහත්මා ඇතුළු පිරිස ඉදිරිපත් කළ මෙම පහතරට බෙර වාදනය දැකපු සියලු දෙනාගේම සිත් වසඟ කළ බෙර වාදනයක්. මෙවැනි සංස්කෘතික අංග රැක ගැනීම ශ්‍රී ලාංකික අපගේ වගකීමක්. එම වගකීමට යම්තාක් දුරකට උරදෙන්න රැගුම් ලංකා අපි සූදානම්. .