Shraddha Tv | 2015-11-25 | ඉල් පොහොය දින | විසාඛූපොසථ සූත්‍රය | Ven Kiribathgoda Gnanananda Thero
Aravinda Fernando
0:00 / 0:00
Shraddha Tv | 2015-11-25 | ඉල් පොහොය දින | විසාඛූපොසථ සූත්‍රය | Ven Kiribathgoda Gnanananda Thero
3 554 просмотра · 10 лет назад
Aravinda Fernando
14,8 тыс. подписчиков
3 554 просмотра · 10 лет назад
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
නමෝ බුද්ධාය !!!!
මෙම සුත්‍රය සිංහල/පාලි කියවීමට - http://www.thripitakaya.org/tipitakay...
මෙම දේශනය mp3 Download කරගැනීමට - https://drive.google.com/open?id=0BzF...
මෙම ධර්ම දානයෙන් ජනිත සියලුම පින් ඝටීකාර බ්‍රහ්ම රජු ඇතුළු සියලු බ්‍රහ්ම පිරිසටද, සක් දෙව් රජු ඇතුළු සියලු දෙව් පිරිසටද, අපගේ ඉෂ්ඨකාමී සියළු දෙව් පිරිසටද, අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන්වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද, අපගේ දෙමව්පියන්ටද, ගුරුවරුන්ටද, සියලුම කළණ මිතුරන්ටද, මාහට උපකාර කල සැමටද, මටද, පව්ලේසියලුම දෙනාටද, නෑදැ හිතවත් යහළු යෙහෙලියන් සියලුම දෙනාටද,තවද, අනන්ත සසර පටන් අපගේ නමින් මියගිය සියලූම ඥාතීන්ටද, අනුමෝදන් වෙත්වා....අනුමෝදන් වීමෙන් අයුෂ,වර්ණ,සැප,බල,ප්‍රඤාවෙන් වැඩෙත්වා...පංච ඉංද්‍රියන් වඩවාගනිමින් මේ ගෞතම බුදු සසුණ තුලදීම උතුම් ධර්මාවබෝධය ලබාගැනීම පිනිස මේ පින උපකරවේවා.....
සාදු...සාදු...සාදු...
Dhamma Deshana | Dharma Deshana | Sinhala Dhamma Sermons | Buddhist Dhamma Sermons | Shraddha TV Dhamma Sermon | Shraddha TV Dharma Desahana | Shraddha TV Darma Desana | Bana | Darma Desana | ධර්ම දේශනා | ශ්‍රද්ධා TV ධර්ම දේශනා | Buddhism | Theravada Buddhism | Learning Buddhism | Dhamma Sermons 25/11/2015 | Dharma Deshana 25/11/2015 | Shraddha TV Dharma Deshana 25/11/2015 | Shraddha TV Darma Desana 25/11/2015 | Bana 25/11/2015 | Darma Desana 25/11/2015