නදීගීතය ටෙලිනාට්‍යය. 1 වෙනි කොටස. Nadeegeethaya Episode 1
Tissa Madawela
0:00 / 0:00
නදීගීතය ටෙලිනාට්‍යය. 1 වෙනි කොටස. Nadeegeethaya Episode 1
14 321 просмотр · 9 дней назад
Tissa Madawela
36,7 тыс. подписчиков
14 321 просмотр · 9 дней назад
"නදී ගීතය" යනු ප්‍රවීණ සිනමාකරු හා ටෙලිනාට්‍ය පුරෝගාමියෙකු වන ඩී. බී. නිහාල්සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ටෙලි වෘත්තාන්තයකි. ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය හා රූපවාහිනී මාධ්‍ය ආරම්භක යුගයේ බිහි වූ මෙම නිර්මාණය, එකල සම්මාන උළෙලවල ඇගයීමට ලක් වූ සුවිශේෂී ටෙලිනාට්‍යයකි.